Windows වල හැංගුන Softwares!!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    1. Private Character
    මේකෙන් පුළුවන් අලුතෙන් Icons හරි Fonts හරි ලේසියෙන් හදන්න :D

    Click :start
    Then :run
    type :EUDCEDIT

    107166_private-character-editor.jpg



    2. iExpress

    ඔයාලගේ PC eke තියෙන Files > Executable FIles කරලා දෙනවා :D

    Click : start
    Then : run
    type : iexpress

    iexpress4.jpg



    3. Disk Cleanup
    Hard එකේ තියෙන වැඩක නැති දේවල් මකල ඉඩ අරන් දෙනවා :D

    Click : start
    Then : run
    type : cleanmgr

    disk-cleanup.jpg



    4. Dr Watson

    වින්ඩෝස් වල ප්‍රශ්න විසඳන සොෆ්ට්වෙයාර් එකක් :D

    Click : start
    Then : run
    type : drwtsn32


    220px-DrWatsonWin2k.png



    5. Windows Media Player 5.1
    මතකද ඉස්සර ෆිල්ම් බලපු Classic Media Player eka :D

    Click : start
    Then : run
    type : mplay32

    Media+Player+Classic+Home+Cinema.jpg


    මෙන්න තියෙනවා තව ඒ වගේ හැංගිච්ච Softwares ටිකක් :D

    first click ->start
    and than ->Run
    and the ->Programme code( as below)

    Character Map = charmap

    DirectX diagnosis = dxdiag

    Object Packager = packager

    System Monitor = perfmon

    Program Manager = progman

    Remote Access phone book = rasphone

    Registry Editor = regedt32

    File siganture verification tool = sigverif

    Volume Contro = sndvol32

    System Configuration Editor = sysedit

    Syskey = syskey

    microsoft Telnet Client = telnet

     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නියමයි, සමහර ඒවා නම් අහලවත් නෑ, අපිත් එක්ක දැනුම බෙදා ගත්තට ස්තුතියි. :yes::cool: