~~Firefox 4 වලට අලුත් පෙනුමක් [Customize FF4]~~

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
~~Firefox 4 වලට අලුත් පෙනුමක් [Customize FF4]~~

Firefox 4 කියන්නෙ Firefox පවුලේ අලුත්ම සාමාජිකයා කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනේ.
මෙහි එන Tool Bar, Tab Bar, App Menu Button සහ Add-on Bar කියන ඒවා Extension එකක් මගින් අපිට කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.

308i1rt.gif


මේ සදහා Stratiform කියන Extension එක භාවික කල යුතු වෙනවා.

කස්ටමයිස් කරන විදිය මේ රූප වලින් බලාගන්න පුලුවන්.

359al5k.gif

29qgpyp.gif

2qtwhls.gif

2z4lfgz.gif


Stratiform Extension එක මෙතනින් බාගන්න

Code:
https://addons.mozilla.org/en-us/firefox/addon/stratiform/

මේ බට්න් එක ක්ලික් කරලා stratiform මෙනු එකට යන්න.

2mg7dhv.gif


ලස්සන තීම් එකකුත් දාගත්තනං අපුරුයි
:rofl::rofl::rofl:

ගැටලුවක් තියනවානම් අහන්න.
ස්තූතියි
:):):)
 
Last edited: