Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Computers & Internet
>
Tips & Tricks
A new way to give Reputation ◕‿◕
Tweet
Page 1 of 29
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
chathu_ac
Senior Member
Posts: 4,737
Join Date: Nov 2007
Location: Sri Lanka
A new way to give Reputation ◕‿◕ -
03-26-2011, 09:08 PM
රෙප් දෙන්න අලුත් ක්‍රමයක් !
සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩ් එකකට රෙප් දෙනකොට කරන්නේ
ක්ලික් කරලා
රෙප් ලකුණු එකතු කරන්න
'I approve'
හා රෙප් ලකුණු අඩු කරන්න
'I disapprove'
තෝරලා
'Your comments on this post:'
කොටුවේ කමෙන්ට් එක දාලා
'Add to Reputation'
button එක ඔබන එකනේ
එහෙම කමෙන්ට් කරන කොට අපි කරන්නේ අදාළ ත්‍රෙඩ් එක ගැන අදහසක් දාලා හෝ දිරි ගන්වලා
ලබාදෙන ලකුණු ප්‍රමාණයත් (Rep Points) රෙප් ලබාදෙන සාමාජිකයාගේ නමත් දාන එකනේ (සමහර අයනම් නිකම්ම රෙප් දෙනවා
)
නමුත් එතැනදී අපිට ඊට වැඩිය දෙයක් කරන්න පුලුවන්
රෙප් ලබාදීමේදී ඔබේ නම දැමීම වෙනුවට ඔබේ avatar එක එතැනට දාන්න පුළුවන්
රෙප් ලබාදෙන්නට සුභ පතන්නේනම් ඒහා සම්බන්ධ පින්තූරයක් අඩංගු කරන්නත් පුළුවන්
රෙප් කමෙන්ට් එකේ අකුරු format කරන්නත් පුළුවන්
රෙප් කමෙන්ට් එකට link එකක් දාන්නත් පුළුවන්
ඒක කරන්නේ මෙහෙමයි
රෙප් කමෙන්ට් එකට ඔබේ අවතාරය එක් කිරීම
[IMG] Your Avatar Link [/IMG]
වෙනත් පින්තූරයක් ඇතුළත් කිරීම
[IMG] Image url [/IMG]
ත්‍රෙඩ් එකකට රිප්ලයි යෙදීමට භාවිතා කරණ message box එකට ගිහින්
ඔබට අවශ්‍ය පරිදි කමෙන්ට් ඒක format කර අදාල පින්තූර ඇතුලත් කරන්න.
පසුව එම text එක copy කරගෙන රෙප් comment කරන තැනට paste කරගන්න.
බලන්න මෙහෙම රෙප් දෙනකොට අමුතු ගතියක් තියනවා නේද ?
දැන් කට්ටියම මේ විදියට රෙප් දෙමු බලන්න
ත්‍රෙඩ් එකට ඇතුලත් කිරීමට screen shot ලබාදුන් Hayao හා Nadimal සහෝදරයන්ටත්
ත්‍රෙඩ් එක දමීමට මා දිරිමත් කල Migara සහෝදරයටත් ස්තුතිය !
chathu_ac
View Public Profile
Send a private message to chathu_ac
Find all posts by chathu_ac
(#
2
)
WICKILEAKS
Senior Member
Posts: 9,216
Join Date: Jan 2011
Location: Lion always in his den
03-26-2011, 09:12 PM
Really nice brother thnx
You must spread some Reputation around before giving it to chathu_ac again
WICKILEAKS
View Public Profile
Send a private message to WICKILEAKS
Find all posts by WICKILEAKS
(#
3
)
sanddun
Senior Member
Posts: 16,684
Blog Entries:
4
Join Date: Jun 2008
Location: PX3-808
03-26-2011, 09:12 PM
adeee
mun hoya ganna dewal
sanddun
View Public Profile
Send a private message to sanddun
Find all posts by sanddun
View Blog
(#
4
)
shiyan_786
Senior Member
Posts: 22,378
Join Date: Mar 2009
Location: ~~Old Trafford~~
03-26-2011, 09:13 PM
good post Machan........
Last edited by shiyan_786; 03-26-2011 at
09:31 PM
.
shiyan_786
View Public Profile
Send a private message to shiyan_786
Find all posts by shiyan_786
(#
5
)
Mr Dilshan
Senior Member
Posts: 4,984
Join Date: Jun 2007
03-26-2011, 09:15 PM
මගේ එක කොහොමද ආවේ කියලා බලපන්
Mr Dilshan
View Public Profile
Send a private message to Mr Dilshan
Find all posts by Mr Dilshan
(#
6
)
Thuzanga
Senior Member
Posts: 4,420
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
03-26-2011, 09:16 PM
Patta.. thnx machoo
ohoma sin 1k danagana gitiyema na
Thuzanga
View Public Profile
Send a private message to Thuzanga
Visit Thuzanga's homepage!
Find all posts by Thuzanga
(#
7
)
migaramk
Senior Member
Posts: 42,967
Blog Entries:
23
Join Date: Jul 2007
Location: https://www.facebook.com/Migaramk.Exclusive
03-26-2011, 09:17 PM
හොඳ ත්‍රෙඩ් එකක්, shiyan කිව්වා වගේ මේක යහපත්ව යොදාගන්නා ලෙසත් ඉල්ලීමක් කරනවා.
migaramk
View Public Profile
Send a private message to migaramk
Visit migaramk's homepage!
Find all posts by migaramk
View Blog
(#
8
)
niko111
Senior Member
Posts: 6,533
Join Date: Feb 2010
Location: Behind U
03-26-2011, 09:17 PM
nice find man. thanks
rep++
niko111
View Public Profile
Send a private message to niko111
Find all posts by niko111
(#
9
)
shiyan_786
Senior Member
Posts: 22,378
Join Date: Mar 2009
Location: ~~Old Trafford~~
03-26-2011, 09:18 PM
Quote:
Originally Posted by
migaramk
මට කියලා දුන්නේ
chathu_ac
, කව්ද බන් එහෙම් වැඩ කරන්නේ
එහෙමද......
දන්නැද්ද ඉතිං අපේ උන් ගැන......
shiyan_786
View Public Profile
Send a private message to shiyan_786
Find all posts by shiyan_786
(#
10
)
TwoTone
Senior Member
Posts: 5,982
Join Date: May 2010
Location: www.short-kutz.blogspot.com
03-26-2011, 09:18 PM
එළකිරි මචන් නියම අදහස.
TwoTone
View Public Profile
Send a private message to TwoTone
Visit TwoTone's homepage!
Find all posts by TwoTone
Page 1 of 29
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
already know
,
awesome
,
but thanks
,
gud wrk
,
new style
,
patta
,
rep++
,
truthexposed=density
,
www.destinyfound.tk
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10399
seconds with
7
queries