සමරිසි_මිනීමරුවා_(18+)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සමරිසි_මිනීමරුවා_(18+)


    number8h.jpg


    මගේ ආදරය මිනීමරුවෙකි
    ඝාතනය කළා ඔබව
    ටිකෙන් ටික
    සතුටින් මිය යන්න

    පුඟුල් දෙතොලක පහස
    උපරිමයෙන්ම විඳින්න
    තප්පරක් පාසා
    තෘප්තිමත් බවේ අනන්තයට

    මාගේ සලකුණු
    ඔබගේ ශරීරයේ පුරාවට
    ඔබගේ උණුසුම
    තවමත් මා සතුව

    වනචාරී කමේ උපරිමය
    අත්දකිමු ඔබත් මමත්
    දැන් ඔබ මිය ගොස් අවසන්
    මාගේ ආදරයේ යුක්තියෙන්


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    h**නෝ... පාන් කනෝ... කිරී බොනෝ.... කිව්වලු:rofl:
    මරු.. හැබයි තෙරුනෙ නැ
    :P