Unregisted_වාහන_වල_මිල_දර්ශකය

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Unregisted_වාහන_වල_මිල_දර්ශකය

ඔන්න අදත් ආවා වාහන සම්බන්දයෙන් තොරතුරුටිකක් අරගෙන;). එලකිරියේ ඉන්න සමහරු ලියපදින්චි නොකළ (Recondition ) වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඇති. එ අයට මේ ත්‍රෙඩ් එක වැදගත් වේ කියලා හිතෙනවා.:)

මෙතන තියෙන්නේ 2011-03-27 දින වන විට ලංකාව තුල පහත දක්වා ඇති මාදිලි වල සාමන්‍ය විකුනුම් මිල වන අතර වාහනයේ (Grade, millage ,options සහ condition එක මත වෙනස් විය හැක :yes:. නමුත් වාහනයේ පවතින මිලගනන් පිලිබද දළ අවබෝධයක් මෙතනින් ගන්න පුලුවන් :)..

බලන්නකො ඔගොල්ලොන්ටත් යමක් ගන්න පුලුවන් උනාද කියලා...:)


කමෙන්ට් එකක් දාලා යන්න හොදේ ;) ....


REP+++ if you like the post;)


TOYOTA VITZ (OLD FACE)
ලක්ෂ 21 සිට ඉහලට


15cip77.jpg



TOYOTA VITZ (NEW FACE) 1.0/1.3cc

ලක්ෂ 22 සිට ඉහලට


qxny3b.jpg




MAZDA DAMIO

ලක්ෂ 22 සිට ඉහලට

3522a35.jpg



TOYOTA PASSO

ලක්ෂ 19 සිට ඉහලට

kbdeop.jpg



TOYOTA YARIS (SCP90/SCP92)

ලක්ෂ 27 සිට ඉහලට


289eme.jpg


TOYOTA VIOS (1.5cc/2008)

ලක්ෂ 32 සිට ඉහලට


30248q9.jpg



NISSAN TIDA LATIO

ලක්ෂ 29 සිට ඉහලට

jae43o.jpg



SUZUKI SX 4

ලක්ෂ 30 සිට ඉහලට


esjatg.jpg


HONDA FIT (GD 1)

ලක්ෂ 21.5 සිට ඉහලට


29ofwvt.jpg



TOYOTA IST

ලක්ෂ 33 සිට ඉහලට


dxz1gm.jpg



TOYOTA AXIO

ලක්ෂ 35සිට ඉහලට



jqt2c5.jpg



SUZUKI SWIFT (JAPAN)

ලක්ෂ 23 සිට ඉහලට

8yyirb.jpg



JAPANESE ALTO

ලක්ෂ 15.5 සිට ඉහලට


142wr28.jpg



HONDA FIT (GE 6 YOM 2008)

ලක්ෂ 27 සිට ඉහලට


2q3rfk6.jpg



Honda CIVIC (HYBRID)

ලක්ෂ 35 සිට ඉහලට

5uljpf.jpg



NISSAN MARCH AK12 (FACE LIFT MODEL)

ලක්ෂ 21 සිට ඉහලට

2qibwi1.jpg



 
Last edited:

nj542

Member
Jul 25, 2007
3,747
28
0
ahh... i was waiting for this :D
mama kiwane aluth ewa ganath danna kiyala... :)

thanks... keep updating...
:cool:

*bookmarked :D

+rep
 
Last edited:

nj542

Member
Jul 25, 2007
3,747
28
0
few suggestions for updates....

mazda 3
allion
nissan sunny
march
cefiro
toyota 141
camry

chevy
geely
tata

:yes::yes:
 

nj542

Member
Jul 25, 2007
3,747
28
0
පැටියා;9717042 said:
මචං SX 4 එකේ තව මෙඩ්ල් එකක් තියනව නේද?
ඒකෙ ගනං කොහොමද දන්නෙ නෑ?

yep.. the new sedan eka neda?...
2007suzukisx4sedan.jpg