කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න (Must See)

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked: අඩො මැක්සනේ බං.
    මම එක පාරක් ගියා නුවර දළදා ප්‍රදර්ෂණයට, පැය ගානක් පෝලිමේ ඉඳලා පෙන්නන්න තැන තත්පර 5ක්වත් ඉන්න ලැබුනේ නෑ:nerd:
     

    Mozilla

    Well-known member
  • :shocked: අඩො මැක්සනේ බං.
    මම එක පාරක් ගියා නුවර දළදා ප්‍රදර්ෂණයට, පැය ගානක් පෝලිමේ ඉඳලා පෙන්නන්න තැන තත්පර 5ක්වත් ඉන්න ලැබුනේ නෑ:nerd:

    ekane kiwe.ubala meka baluwoth matath pin kiyala
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mumbai.jpg



    සාධු සාධු සාධු !!!!!
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    බුද්ධ ශාසනය අවසන් වන විට සර්වඥ ධාතු සියල්ල ම ලක්දිවට එක්රැස්ව බුදුරුවක් මැවී අතුරුදන් වන බව මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වෙයි.


    වටිනා කොටසක්
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    daathu kiyanne shukraanu walata neda ?

    ඒක හරි යාම්තාක් දුරට,නමුත් ධාතු කියන වචනයට බහු අරුත් තියෙනවා
    Sorry මම ඔයාට කළබලයට -rep දුන්නා.:shocked:
    වටිනා කියන අවශේෂයන්ට කියන්නේ ධාතු කියලයි.
    නමුත් ඕක ශුක්‍රණු එක්ක ගද්දී ශුක්‍ර ධාතු කියලා තමයි කියන්න ඕනා
    .