ලිංගික වර්ගීකරණය
සමාජයේ ලිංගික වර්ග ක්‍රම රාශි දක්නට ලැබෙන අතර කාලීන අවශ්‍යතා මත පදනම් කරටු කොට ගෙන මෙම ලිපිය වැදගත් වේවි යැයි සිතේ. මක් යත් මෙමගින් සැබෑ වංචා කාරී පුද්ගලයන් පිළිබදව යම්තාක් දුරට හදුනා ගැනීමට හැකිවනු අතර එමගින් ස්වකීය ආරක්ෂාව රැකගැනීමට මෙන්ම නොමගයැම් වලින් පවා බේරීමට හැකියාව ලැබෙනු ඇත.බහුතර ලෙස සමාජ අඩවිවල මේවා ජයටම කරගෙන යන උදවිය කූට උපක්‍රම මගින් පුද්ගලයන් රවටා ගන්නේ විවිධ අරමුණු පසක් කරගෙනයි. මෙම ලිපිය කියවීම මගින් සමාජයේ ලිංගික වර්ගීකරණයේ ප්‍රධාන අවස්තා හදුනාගත හැක. ඉදිරි ලිපි මගින් ඒවා තවදුරටත් ගැඹුරින් විග්රහ කරන අතර දැනට මෙය ප්‍රමාණ වත් ලෙස සැලකේ. Post එකක් ලෙස පෙර මා විසින් ඉදිරි පත් කර ඇති මෙකී සටහන හුදෙක් අවශ්‍යතාව මත යළි Thread එකක් ලෙස පළකරමි.
මේ ලෝකේ තියෙනවා ලිංගික වර්ගීකරණ ක්‍රම කිහිපයක්. පලමු එක තමයි භෞතික(භාහිර පෙනුමැති) කාණ්ඩය, දෙවැනි එක ජෛව කාණ්ඩය ,චෛතසික කාණ්ඩය, ආරෝපිත කාණ්ඩය.
දැන් මම පැහැදිලි කරන්න එකින් එක. ඔයගොල්ලන් දන්නා පරිදි භෞතික කාණ්ඩය නම් මතුපිටින් ඔහුගේ හෝ ඇයගේ රූපය දෙස බලා ලිංගය නිර්ණය කිරීමයි, මේ යටතේ ලිංගික අවයව පවා සැලකිය හැක. දෙවැනි එකනම් අභ්‍යන්තර හෝමෝන, අවයව, ක්‍රියාවන් අදාල ලිංගය අනුව ක්‍රියා කිරීමයි.
නිදර්ශනයක් ලෙස කිව්වොත්. ස්ත්‍රින්ගේ හෘද ස්පන්දනය වැඩියි පිරිමින්ට වඩා, හෝමෝන ලෙස ටෙස්ටස්ටරෝන් පිරිමින්ටද, ඊස්ට්‍රජන් ස්ත්‍රින්ටද තිබෙනවා. ඒකී නිර්ණායක මැනිමෙන් ඔහුගේ හෝ ඇයගේ ලිංගය නිර්ණය කළ හැක. ඊළග එකනම් එම පුද්ගලයා සිතන පතන අකාරයයි. හැමෝම දන්න පරිදි බහුතර ස්ත්රින් හිතන්නේ පිරිමින් වගේ නෙවෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්ත්රින් අඩු හිංසා කාරී ලෙස හිතත්දී. පිරිමින් හිතන්නේ හිංසා කාරි ක්‍රියාවන් පිළිබදව යි. අන්තිම එක ලෙස
නම් පුද්ගලයා තමන්ගේ ලිංගය මෙය යැයි ආරෝපණය කරගැනීමයි. එය තමන් විසින් හෝ අන් අය විසින් කළා වෙන්න පුලුවන් කොහොම හරි මෙකී කාණ්ඩයේ වැරදියට කරණ පිරිස් දැන් අන්තර්ජාලය තුළ සිට පවා නිතර නිතර වාර්තා වෙනවා.
මන් හිතන්නේ මුණු පොතේ පවා මේ වගේ කට්ටිය ඉන්නවා හරියට.
ආරෝපණය කරගැනීම විවිධාකාරයෙන් වීමට පුලුවන්
එය අවතාර මගින්, එකී භාවිතයාගේ නම මගින් හෝ වෙනයම් ඕනම ක්‍රමයකින් වීමට පුලුවන.
සැබෑ පිරිස් පවා ආරෝපණ ක්‍රියාවන් සිදු කරන්න පුලුවන්. නිදර්ශනයක් ලෙස සැබෑ ලෙස පිරිමියෙක් තමන් අන්තර්ජාලය තුළදි පිරිමියෙකු /
සැබෑ ලෙස ස්ත්‍රියෙක් තමන් අන්තර්ජාලය තුළදි ස්ත්‍රියෙකු ලෙස හදුන්වා ගන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ .
-By Topology.

Last edited: