හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක

    මේක කිව්වේ අතිශයින් ශ්‍රී ලාංකික වන සමාගමක කළමණාකාර අධ්‍යකෂතුමා....!!!! එතුමා ට ස්තූතියි!!

    හාවා ඉබ්බට පැරදුණා නේ, රේස් ගිහිල්ලා. හාවට මාර ටොපිය ලු! ගෙදර එවුන් කෝචොක් කරනවා, ගෑණි පුම්බනවා.(මූණ) හරිම සාටරේ..!! හාවා ගියාලු ඉබ්බ හොයාගෙන. ගිහිල්ලා කිව්වලු..
    "තමුසේ හිතන් ඇති දිනුවා කියලා. මතක තියා ගන්නවා මට කරුමෙට නින්ද ගියෙ නැත්නම් මමයි කියල දිනන්නේ. පුළුවන් නම් එනවා තව රේස් එකකට, දුවල පෙන්නන්න කවුද කියලා නියම වැඩර්"
    ඉබ්බටත් මළ පැන්නලු. ඉබ්බ කිව්වලු...
    "හරි තියමු ආයෙ රේස් එකක්, කියලා....
    ඔන්න රේස් එක පටන් ගත්තලු! හාවා ඇරලා දාල දිව්වලු..!! දුවලා ටිකක් දුර ගිහිල්ලා බැලුවලු ඉබ්බව. ම්හ්... පේනතෙක් මානෙක නැහැලු...!! හාවට මල පැන්නලු..!! මූ ඕන කමින්ම පරක්කු වෙනවා ඇති මට කෝචොක් එකට කියලා. ඉබ්බ පේන්නම නැති නිසා හාවට හිතුනලු පොඩි නැප් එකක් දාලා පරක්කු නොවී යනවා කියලා. මූ ඉතින් ආයෙ නිදා ගත්තලු-ගල් මූසලයා..!!
    ඔන්න හාවට ඇහැ ඇරුණලු. හැබැයි එච්චර ම වෙලා ගිහිල්ලත් නැහැ. කෝකටත් ඉබ්බ ගියා ද කියලා හරියට ම confirm කරගන්න හාවා ගියාලු පාර අයිනේ හිටපු බල්ලෙක් ගාවට. බැලුවා ම හුටා පරිජාලං බල්ලගේ ඇස් පේන්නේ නැතිලු. කණ බල්ලෙක්..!! කමක් නැහැ මුගෙන් අහනවා කියලා හාවා රැල් බුරුල් ඇරලා බල්ල ගෙන් ඇහුවලු..
    "මේ ලොකු උන්නැහැ මේ පැත්තෙන් ඉබ්බෙක් එහෙම ගියාද ?" කියලා.
    බල්ලා කියපි " ඉබ්බෙක් නම් මම දන්නේ නැහැ, හැබැයි පිරිමි සතෙක් නම් ගියා" කියලා.
    හාවාට මාර අණ්ඩරේලු..! ඇයි යකෝ.. මූට ඇස් පේන්නෙත් නැහැ. හැබැයි ගිය එකා ගේ ඇ* දැකලා තියනවා!! හාවා ඇහුවලු
    'තමුසේ අන්ධ නං කොහොමද ඕයි තමුසේ ඒ ගියේ පිරිමි සතෙක් කියල කියන්නේ?" කියලා.
    බල්ලා කිවිවලු
    "ඉලංදාරියා මං උගේ ප** දැක්කේ නෑ තමයි. හැබැයි ඒ සතා යන කොට කියාගෙන ගියේ "හාවා අල්ලයි දැං මගේ ඇ*" කියලා"


    comment එකක් දාන්න.ලෝ වැඩ පිණිස..!!!!
    :yes::yes:
     

    The Crow 2011

    Member
    Mar 26, 2011
    82
    5
    0
    Sri Lanka
    මරේ මරු හුඟ කාලෙකින් මේ වගේ විහිලු කතාවක් ඈහෑව්වෙ හොදට හිනා වෙන්න පුලුවන් කතාවක්.එලම එල.
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සිරා කතාව මචෝ!:lol:
    ඔය කතාව අර කොටි ප්ලේන් ආපු කාලෙත් ගියානේ, පයිලට් පිරිමියෙක් කියලා.....!!!:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල මේකෙත් ඉන්නවා හාවෙක්

    ඔව්! ඉතිං???
    උඹ මොකක්ද කියන්න හදන්නේ???- JHHA

    පැන පැන යන හාවෙක්.-kadaya

    අනේ බොලා ඇරගන්නේ නැතිව ඉදපල්ලා කෝ..........:eek:;);)