හදමු හංගමු මෙන්න වැඩ | 3000 POST

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හදමු හංගමු මෙන්න වැඩ|3000 POST

    මගේ 3000 වෙනි පෝස්ට් එකට පුංචි දෙයක් කියල දෙන්න හිතුනා

    එහෙනම් වැඩේ පටන්ගමු :yes:

    මම කියල දෙන්න යන්නේ කොහොමද අපේ පරිගණකයේ තියෙන Folder 1ක් වෙනත් කෙනෙකුට Folder 1ක් කියල නොහිතෙන්න වෙනස් කරන විදියක්
    සමහර අය මේක දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක ඔන්න මම කියල දෙනවා


    උදාහරනයක් විදියට D:/ පාටිෂන් එකේ Folder 1ක් හදමු කැමති නමකින්
    මම මේකට නම දෙනව "Games" කියල


    puLgI.png



    දැන් කරන්න තියෙන්නේ ඒ පාටිෂන් එකේම Notepad එකක් ඇරලා,

    wpu6g.png


    ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.

    ren games games.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}


    මෙහි
    games games ලෙස සදහන් වී ඇති තැනට ඔයා Folder එකට දීපු නම දෙන්න.
    හරි නේ ?


    දැන් Notepad එක SAVE කරන්න ඕන



    xoz6f.png


    Save වුනාම මෙහෙමයි

    XcLVY.png



    දැන් ඒක දෙපාරක ඔබල බලන්නකෝ මොකද වෙන්නේ කියලා

    fPkuO.png


    Folder එක වෙනස් වුනා නේද ?:cool:
    දැන් Folder එක ඇතුලට යන්න බලන්න:lol:

    dym0I.png


    දැන් බලමු ආයෙම Folder එකට හරි විදියට යන්නේ කියලා

    කලින් Open කරගත් Notepad එක හරි අලුතෙන් Notepad 1ක් හරි හදා ගන්නකෝ

    ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.

    ren games.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} games


    මෙහි
    games ලෙස සදහන් වී ඇති තැනට ඔයා Folder එකට දීපු නම දෙන්න.
    games කියල තියෙන තැන් දෙකටම එයා දීපු නම දෙන්න
    කලින් වගේම
    හරි නේ ?


    zTCXH.png


    දැන් Notepad එක SAVE කරන්න ඕන

    5OyiX.png


    Save වුනාම මෙහෙමයි

    4xRCO.png


    දැන් ඒක "key" දෙපාරක ඔබල බලන්නකෝ මොකද වෙන්නේ කියලා

    Folder එක ආයෙම වෙනස් වුනා නේද කලින් තිබුනු විදියටම?

    puLgI.png


    දැන් Folder එක ඇතුලට යන්න බලන්න

    යන්න පුලුවනි නේද?

    b1yyz.png



    මේක පුංචි වැඩක්.
    ගැටලු තියෙනවනම් අහන්න
    කරන විදිය පැහැදිලි වුනා නම් පුංචි දෙයක් ලියල යන්න අමතක කරන්න එපා යාලුවනේ
    සුභ දවසක්

    :love::love::love:
     
    Last edited:

    Old Satan

    Member
    Mar 28, 2011
    4
    0
    0
    මට මොකුත් තේරුනේ නෑහෑනේ. මම මේකට අලුත් හින්දද මන්දා.

    මේ ඈයි හෑම එකටම '''' කියලා දාලා තියෙන්නේ.ඒ හින්දා තමයි අපහෑදිලි.

    ex- දැන් Notepad එක SAVE කරන්න ඕන
    ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මට මොකුත් තේරුනේ නෑහෑනේ. මම මේකට අලුත් හින්දද මන්දා.

    මේ ඈයි හෑම එකටම '''' කියලා දාලා තියෙන්නේ.ඒ හින්දා තමයි අපහෑදිලි.

    ex- දැන් Notepad එක SAVE කරන්න ඕන
    ඒකේ මම මේ දෙන කේතය (Code) එක type කරන්න.

    :lol::lol::lol:
    Google Chrome එකෙන් හැදුවේ ඒකයි ඒ
    දැන් හරිනේ


    ගිනි නරියාගේ (Fire Fox) උදව් ගත්ත දැන් ඒවා නෑ නේද ??
    :yes::yes::yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    3000 වෙනි පෝස්ට් එකට සුබ පතනව හදවතින්ම....:yes::yes:

    great_job_clip_art_1_.gif

    Do more Great works macho.....:yes::yes:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    thx good work

    patta machan...........3000 weni post ekata Congratz

    :love:
    ගුඩ් ලක් මචන්,ඔහොම යන්

    :love:
    Congratulation for your 3000 POST Bro ... mama try kara tama harigiyenane ???
    :love:
    3000 වෙනි පෝස්ට් එකට සුබ පතනව හදවතින්ම....:yes::yes:

    great_job_clip_art_1_.gif

    Do more Great works macho.....:yes::yes:
    :love:

    maxxa,rep ++
    :love:

    congratulations48.jpg

    ela ela ohoma yamu
    maxxza post malli
    :):)
    11.gif
    11.gif

    11.gif
    11.gif

    ++
    :love:

    Good post bro :)
    menna magen 7+

    and also COngrats :)
    :love:

    Thanx Friends
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    එල මචන් ගොඩක් හොදට පැහැදිලි කරලා තියෙනවා..:)
    ඒ වගේම පොස්ට් 3000 ට සුබ පැතුම් ......;)
    දිගින් දිගටම මේ වගේ වටිනා දේවල් පලකරන්න:D

    congratulations48.jpg

    c.gif
    r.gif
    e.gif
    a.gif
    t.gif
    i.gif
    v.gif
    e.gif
    n.gif
    empty.gif


    rep dena baa lu :(
    empty.gif


    ආපු ටිකම ඇති මචං :yes:
    මොන රෙප්ද බං :lol: