BnS - Believing The Dream (Apa Sihinayai) ICC Cricket World Cup 2011

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
cricket-worldcup-2011-Bangladesh.jpg


Believing The Dream

XIGPU.jpg


Song Title : Believing The Dream
Artist : Bathiya n Santhush
Audio Type : Mp3

Download Informations
Sharing Service :Mediafire
File Size : 4 Mb
Bitrate :160 kbps





21QiP.jpg







CpJeM.jpg


මේ... මහත්මා සංග්‍රාමයේ...
සුහදත්වය බෙදා අභිෂේක ලබා...
රට දිනනවා....
ඒ අප සිහිනයයි....

ඒ සුභ සිහින තුල... විශ්වසේ ඇත...
විශ්වසේ මත... ශක්තියද වේ...

පෙරටම යන... අභිමානයේ...
ඇති ධෛර්යයි ඒ....

මේ... මහත්මා සංග්‍රාමයේ....
සුහදත්වය බෙදා අභිෂේක ලබා....
රට දිනනවා.....
ඒ අප සිහිනයයි.....

ඉතිහාසය... පාඩම් පොතේ...
අනූ හයේ... මතකේ තියේ...

ලියන්නට... යලි ඒ පොතේ...
ආඩම්බරෙන්... මතකයන් අපේ...

මේ... මහත්මා සංග්‍රාමයේ.....
සුහදත්වය බෙදා අභිෂේක ලබා....
රට දිනනවා.....
ඒ අප සිහිනයයි.....

ශ්‍රී... ලංකා ජනතාවගේ....

සිහිනේ ගැන සිතා... කුසලානේ කරා...
යන ගමනට...

ආශිර්වාද වේ.....!


For the RAR pass plz PM me ;)
 
Last edited: