හෙට තෙන්ඩුල්කාර් ක්‍රීඩා නොකරයි!

hasithazone

Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    හෙට තෙන්ඩුල්කාර් ක්‍රීඩා නොකරයි!

    පාකිස්තානය සමග පැවති තරඟයේදී තමන් දැක්වූ දුර්වල තරඟ විලාසය නිසා තමන්ම මෙම තීරණය ගත් බව හෙතෙම මාධ්‍ය හමුවේ පැවසීය. තමන්ට අවශ්‍ය වන්නේ ශතක 100ක් වර්තා කර ලෝක වාර්තා තැබීම නොව රටේ ජයග්‍රහණය බවත් තමන් නිසි ලෙස ක්‍රීඩා නොකර කණ්ඩායම අවධානමකට ලක් කළ නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
    මෙහිදී කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිO දෝනි පැවසුවේ තමන්ගේ කණ්ඩායමේ පන්දු යවන්න් පිළිබඳව තෘප්තිමත් වන බවත් තමගේ පෙර තරඟයේ පැවති දුර්වලතා මග හරවා ගනිමින් ශ්‍රි ලOකා කණ්ඩායමට විශාල අභියෝගයක් හා පීඩනයක් එල්ල කරීමට සූදානම් බවයි. මීට අමතරව තමන්ගේ පිතිකරනය පිළිබඳව ගැටලුවක් නොමැති බවත් තෙන්ඩුල්කාර් ක්‍රීඩා නොකිරීම තම කණ්ඩයමට පාඩුවක් නොවන බවත් කියා සිටියේය. තෙන්ඩුල්කර් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු යුවරාජ් සිO ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන බවත් අශ්වින් නැවතත් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කියා සිටියේය.
     
    Last edited:

    hasithazone

    Junior member
  • Dec 24, 2009
    105
    14
    18
    අල්ලපු ගෙදර
    මම නම් ඔය බොරු කියන එකෙක් නෙවෙයි. උඹලට කැමති දෙයක් හිත ගනිල්ලා. cricinfo වෙබ් site 1ට ගිහින් බලපල්ලා.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම නම් ඔය බොරු කියන එකෙක් නෙවෙයි. උඹලට කැමති දෙයක් හිත ගනිල්ලා. cricinfo වෙබ් site 1ට ගිහින් බලපල්ලා.

    :D:eek::eek:
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    මම නම් ඔය බොරු කියන එකෙක් නෙවෙයි. උඹලට කැමති දෙයක් හිත ගනිල්ලා. cricinfo වෙබ් site 1ට ගිහින් බලපල්ලා.

    :lol::lol::lol::lol::lol::lol: ane ithin ehenan umbama dapanko kollo link eka..:lol::lol::lol::lol: Yuvraj awith Sachin wenuwen gahuwoth oota wedi thiyala marai :lol::lol::lol::lol: