Quote:
Originally Posted by hukp1
දන්නවාද යාළුවා. ඔයා වගේ අය අද විතරක් නෙමෙයි එදත් ඉඳලා තියෙනවා. ඔයා අනත්ත ගැන කරපු කොමන්ට් එක ඒකට හොඳ උදාහරණයක්. අපි අපේ වැරදි නිවැරදි කර ගන්න ඕනා. මන් කිව්වේ මගේ වැරදි හොඳද. ඔයා හොඳට හොයන්න. ආයත් පාරක් මේ පෝස්ට් එක කියවන්න හොඳට. ඉන් පස්සේ තව වැරදි පෙන්වලා දෙන්න. ඒ ඔක්කොම මට රත්තරන් වගේ තමයි වටින්නේ.
එකම දෙයක් ඔයත් කිරිබත්ගොඩ ඥාණන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙන් නොවෙන්න ඇති කියලා මන් හිතනවා.
|
එක එක්කනා බලන විදිහ අනුව තමන් හරි කියලා හිතනවා. එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි එකතු කරලා අවබෝධ වුණා වගේ දානවා.

... ඔය කියන විග්‍රහා හරිනම් ප්‍රතිඵල තියෙන්න ඕන. ප්‍රතිඵල නැත්තේ ඇයි කියලත් හොයන්න වෙනවා
මම ඥාණන්ද ස්වාමින්වහන්සේගේ ශිෂ්‍යයෙක් නොවෙයි. නමුත් උන්වහන්සේගේ දේශනා හරිම සරලයි වටිනවා ඒකනිසා උන්වහන්සේට මම හිසනමා ගරුකරනවා. .. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්‍ද නොවන කෙනෙක්ද කියන මෙතනට අදාල වන්නේ කොහොමද කියලා මට තෙරෙන්නේ නැහැ..