පුරාණ ලංකාවේ නම් භාවිතාවු හැටි

SLSUN

Member
පුරාණ ලංකාවේ නම් භාවිතාවු හැටි

පුරාණ ලංකාවේ නම් භාවිතාවු හැටි:yes::yes:


[FONT=&quot]පුරාණ කාලයේ මේ රටේ ජීවතුවූ උදවිය භාවිතා කරපු නම් පිලිබද විමසුමක් කිරීමේදී පැරණි පොත් පත් සෙල්ලිපි රන්පත් තඹපත් තුඩපත් මගින් තොරතුරැ ලබාගත හැකිය පැරණි ලංනාවේ රජවරු භාවිතා කරපු නම් ටිකක් මුලින්ම බලමු මෙහි ඇති විශේෂත්ව වන්නේ පියා මව මුත්තා උරුමය සහිත නාමහා නිල නිම පටබැදීමයි[/FONT]



[FONT=&quot]රජවරු භාවිතා කරපු නම්[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]පලිකදගේ පුත්‍ර හරුම නාගගේ පුත්‍ර තිස්ස[/FONT]

[FONT=&quot]ගාමිණී තිස්සගේ පුත්‍ර තිස්ස අභය සුරකිතගේ දූ මිත්‍රා[/FONT]

[FONT=&quot]නාගගේ පුත්‍ර දේව විශ්වදේවගේ පුත්‍ර සුමන[/FONT]

[FONT=&quot]සුමනගේ පුත්‍ර සෝණුත්තර අනුලිකගේ පුත්‍ර තිස්ස[/FONT]

[FONT=&quot]අග්‍රෙබෝධි අබා- අභය[/FONT]

[FONT=&quot]උදා-උදය කස්බා - කසුප්[/FONT]

[FONT=&quot]එකල ස්ත්‍රී නාම[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]දේවා- සංඝා -චිත්‍රා -තිස්සා -අනුලා- චන්දාවතී -ලීලාවතී -පාර්වතී -රූපවතී -ලෝකමහා දේවි- සුන්දර දේවි[/FONT]


l.jpg

[FONT=&quot]සිංහල නිල නාම හා රාජකාරී නාල නාම[/FONT]

[FONT=&quot]සිංහල රජ දවස මෙරට පැවති අධිකරණ මෙන්ම ප්‍රාදේශිය පාලන ක්‍රමයන් හා බැදුන දැනට ශේෂව ඇති නිල නාම හා රාජකාරී නාල නාම ඇතුම් නිල නාම කීපයක්
[/FONT]


[FONT=&quot][/FONT]

[FONT=&quot]අදිකාරම් - දිසාව - නිලමේ - මොහොට්ටි - මුදලි - මුදියන්සේ - ආරච්චි - ලේකම් ආරච්චි -නයිදේ [/FONT]

[FONT=&quot]- අච්චි - අච්චිනයිදේ - අච්චිල - ආරච්චි මහත්තය - විදානේ - රාළ - රාළහාමි - ලියන රාළ - ලියන මහත්තයා - කන්කානම - ගම්ලද්දා - ගමරාළ - ගමයා - තෙනැන්නෑහෙ - නයිදේ - පතිරන්නෑහෙ - විතානනයිදේ - මුහන්දිරම - බණ්ඩාර- දුරයා - හේවාය -පේඩියා -හාමු - හාමුදුරුවො- හාමු මහත්තය[/FONT]


l.jpg



නිලමේ




l.jpg



මහ දිසාවේ බණ්ඩාර ඇට්ටි පොළ


l.jpg



අදිකාරම් වරු

[FONT=&quot]සිංහල පටබැදි නම්[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ඇහැලේපොළ විජයසුන්දර වික්‍රම සිංහ චන්ද්‍ර සේකර අමරකෝන් වාහල පංඩිත මහා මන්ත්‍රී[/FONT]



[FONT=&quot]පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනවිරත්න අභයකෝන් පන්ඩිත මුදියන්සේ රාළහාමි[/FONT]



[FONT=&quot]සද්ද විද්ද විද්දජ්ජන පලග පතිර කෝරාළලාගේ[/FONT]



[FONT=&quot]සත්ත සමත්තක සාමාන්‍ය නේතක නෙත්ත උත්තම ජයමාන්න මොහොට්ටිගේ[/FONT]


[FONT=&quot]සිංහල පෙළපත් නාම[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ආරච්චිගේ - කන්කානම්ගේ - ගමගේ - පතිරණගේ - බණ්ඩාරගේ - රතුගමගේ - ලියනගේ - වඩුගේ - හේවගේ [/FONT]

[FONT=&quot]වැනි නාම රාශියකි[/FONT]

[FONT=&quot]සාමාන්‍ය පෙළපත් නාම[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]අතපත්තු - ඉරුගල් - බංඩාර - කොඩිකාර - ගලප්පත්ති - රණවක -වැනි නාම රාශියකි[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot]විදේශ උරුව සහිත නාම[/FONT]



[FONT=&quot]විදේශිය පිරිස් ලංකාවට පැමිනීමත් සමග ඔවුන් නම්වල ආබාසය ලැබී ඇතිවු නම් විශාල ප්‍රමානයක් දක්නට ලැබේ[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]පිරිමි[/FONT]

[FONT=&quot]අගේ සිඤ්ඤො - අප්පු සිඤ්ඤො - ජේමිසි සිඤ්ඤො - ජෝන් සිඤ්ඤො - විලියම් සිඤ්ඤො - චාලි සිඤ්ඤො - නැපෝ [/FONT][FONT=&quot]සිඤ්ඤො - [/FONT][FONT=&quot]පොඩි සිඤ්ඤො
[/FONT]


[FONT=&quot][/FONT]

[FONT=&quot]ගැහැණු [/FONT]

[FONT=&quot]අගිද නෝනා ජේන් නෝනා[/FONT]

[FONT=&quot]සොපි නෝනා[/FONT]

[FONT=&quot]එමා නෝනා[/FONT]

[FONT=&quot] මංගො නෝනා[/FONT]

[FONT=&quot]මැගි නෝනා[/FONT]

[FONT=&quot]රංසො නෝනා[/FONT]

[FONT=&quot] මැයි නෝනා[/FONT]

[FONT=&quot] දෝන කතරිනා[/FONT]

[FONT=&quot] ඇලිස් නෝනා[/FONT]




[FONT=&quot]අනියම් නාම

[/FONT]

[FONT=&quot]පිරිමි[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]චූලෝදර =චූල+උදර[/FONT]

[FONT=&quot]චූල= කුඩා _ උදර=බඩ = කුඩා බන්ඩා[/FONT]



[FONT=&quot]මහොදර= මහ බන්ඩා[/FONT]

[FONT=&quot]බේබි මහත්තයා -බාල අප්පුහාමි- හින්නි අප්පුහාමි- ලොකු අප්පුහාමි- පුංචි අප්පුහාමි- කලු මහත්තයා-[/FONT]

[FONT=&quot]හීන් මහත්තයා- බාල මහත්තයා -හීන් බන්ඩා බන්ඩා -මහතුං- රාලහාමි
[/FONT]


[FONT=&quot][/FONT]

[FONT=&quot]ස්ත්‍රී[/FONT]

[FONT=&quot]නෝනා - මද්දුමී - පොඩි - මැණිකෙ - බබාහාමි - එතනහාමි - කලුහාමි- හින්නිහාමි - ලමාහාමි - ඩිංගිරි මැණිකේ - ලොකුමැණිකේ[/FONT]



[FONT=&quot]සුලුජන නාම්[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ලංකාවේ පිටිසර පලාත් මෙන්ම කුලභේදය මත ඇතිවු නම් විශාල ප්‍රමානයක් ඇත එම සමහර නම් ඉතා අප්‍රසන්න නාමවේ මන්ද ඔවුන් නිතරම කුලායන් උසස් අයගේ ගැරහුමට පාත්‍රවීමයි[/FONT]

[FONT=&quot]කුලයෙන් උසස් උත්තමයකු අතින් කොලසීමට පත්වීම පවා මහත් භාග්‍යක් ලෙස සැලකූ බව පහත කවි දෙකෙන් පෙනේ[/FONT]

[FONT=&quot]කුලීනයා[/FONT]

[FONT=&quot]අට්ටම් පිටිය ඔය අසබඩ සදුන්වනේ[/FONT]

[FONT=&quot]හුලවාලියක් දැකලා සිත සලිතවුනේ[/FONT]

[FONT=&quot]පිපුණු මලක්නම් තලලාමිස නොයනේ[/FONT]

[FONT=&quot]කැකුලු මලනියා යඤ්ඤං ලද දියනේ[/FONT]



[FONT=&quot]කුල හීන කාන්තාව[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සි සී වැඩි දවස් නැත මල පිපෙන්නට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔබා තන තිසරපට නැත බදින්නට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පිපුණුමලක් නම් නැත නුබට දෙන්නට[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කැකුලු මල තලා පලයන් පිපෙන්නට[/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot]:lol::lol::lol::lol:[/FONT]​
[FONT=&quot]
[/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot]උංගා - එදිරියා - බංඩියා - රාකප්පයා - සංගිලියා - මෝලා - පොන්නා - පාර සංගිලියා- පරයා- සුදුව - බබංචියා - වාත්තුව - උක්කුව - කරා - රොඩ්ඩා - පින්දා - වලත්තයා- පෙරුම්බඩයා- කුට්ටිවලයා - හිවන්නා- ටිකිරියා - නැලිගමයා - බාබේය- ජේරා -පුංචා -ලපයා -පේඩියා- මාත්තුවා -හපනා [/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
[FONT=&quot]දෙමළ උරුව සහිත නම්[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]​
[FONT=&quot]ලංකාව ඉන්දියාව සමග ඇති කිට්ටු සබදතාව හේතුවෙන් හා ඔවුන් ලංකාව තුල ජනාවාස ඇතිකරගැනීම හේතුවෙන් එම පුද්ගල නාමද සිංහල නාම සමග එකතුවීඇත[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සිංහල දෙමළ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අමරසිංහම් = අමරසිංහ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කුලසේකරම් =කුලසේකර[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කුලරත්නම් = කුලරත්න[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කුලසිංහම් = කුලසිංහය[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නායගම් = නායක[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]රාසනාකම් = ගජනායක[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සන්දරසාගර = චන්ද්‍ර සේකර[/FONT][FONT=&quot][/FONT]



[FONT=&quot]මේ තමයි පැරණි ලංකාවේ නම් භාවිතා කරපු හැටි කියවල යමක් දැන ගත්තනන් දිරිගැන්වීමක් විදියට මොනවහරි ලියල යන්න:yes::yes::yes::yes::yes::)[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot][/FONT]
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කුලීනයා

    අට්ටම් පිටිය ඔය අසබඩ සදුන්වනේ

    හුලවාලියක් දැකලා සිත සලිතවුනේ

    පිපුණු මලක්නම් තලලාමිස නොයනේ

    කැකුලු මලනියා යඤ්ඤං ලද දියනේ



    කුල හීන කාන්තාව

    සි සී වැඩි දවස් නැත මල පිපෙන්නට

    ඔබා තන තිසරපට නැත බදින්නට

    පිපුණුමලක් නම් නැත නුබට දෙන්නට

    කැකුලු මල තලා පලයන් පිපෙන්නට


    මේක නම් අපි හොඳට දන්න කවියක් නේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එළ නියමයි
    වටින තොරතුරැ ටිකක්
    රෙප් දෙන්න පුලුවංවුන ගමන් දෙන්නම්
    ඉදිරියටත් ඔබේ දැනුම අප සමගින් බෙදා ගනීවි යැයි සිතමි.
    ඔබට ජය
    :love::love::love:
     

    SLSUN

    Member
    Ela Ela Maxza Post Eka
    Poddak Busy Wage Bookmark Parak Demma Kiyawanna
    Elakiri Sana

    ela thanx


    Good post ......5 +

    බේබි මහත්තයා

    maxxa post machan rep ++

    ela post eka rep ++++ :yes::yes::yes:

    කුලීනයා

    අට්ටම් පිටිය ඔය අසබඩ සදුන්වනේ

    හුලවාලියක් දැකලා සිත සලිතවුනේ

    පිපුණු මලක්නම් තලලාමිස නොයනේ

    කැකුලු මලනියා යඤ්ඤං ලද දියනේ



    කුල හීන කාන්තාව

    සි සී වැඩි දවස් නැත මල පිපෙන්නට

    ඔබා තන තිසරපට නැත බදින්නට

    පිපුණුමලක් නම් නැත නුබට දෙන්නට

    කැකුලු මල තලා පලයන් පිපෙන්නට


    මේක නම් අපි හොඳට දන්න කවියක් නේ

    එළ නියමයි
    වටින තොරතුරැ ටිකක්
    රෙප් දෙන්න පුලුවංවුන ගමන් දෙන්නම්
    ඉදිරියටත් ඔබේ දැනුම අප සමගින් බෙදා ගනීවි යැයි සිතමි.
    ඔබට ජය
    :love::love::love:

    nice one machan
    rep +
    28.gif
     
    Last edited:

    SLSUN

    Member
    කුලීනයා

    අට්ටම් පිටිය ඔය අසබඩ සදුන්වනේ

    හුලවාලියක් දැකලා සිත සලිතවුනේ

    පිපුණු මලක්නම් තලලාමිස නොයනේ

    කැකුලු මලනියා යඤ්ඤං ලද දියනේ



    කුල හීන කාන්තාව

    සි සී වැඩි දවස් නැත මල පිපෙන්නට

    ඔබා තන තිසරපට නැත බදින්නට

    පිපුණුමලක් නම් නැත නුබට දෙන්නට

    කැකුලු මල තලා පලයන් පිපෙන්නට


    මේක නම් අපි හොඳට දන්න කවියක් නේ
    :yes::yes::yes::lol: