හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ

ආයුබෝවන් කට්ටියට

මේ මගේ දෙවනි ත්‍රෙඩ් එක මේ ත්‍රෙඩ් එකෙන් මන් ඔයාලට කියලා දෙන්නේ හිඩ්න් නොකර නොපෙනෙන ෆෝල්ඩරයක් ක්‍රියේට් කරන විදිහ ගොඩක් අයට තමන්ගෙ ඩේටා අනික් අයගෙන් ආරක්ෂා කරගන්න එක ප්‍රශ්ණයක්නෙ මේක ඒ වැඩේට උදව්වක් වෙයි මේ විදිහට ෆෝල්ඩරයක් හදලා ඒක ඩෙක්ස්ටොප් එකේ දාලා ගියත් හොයාගන්න බෑ ! කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයක් මේ වීඩියෝ එකෙන් පෙන්වන්නෙ ඒක කරන විදිහ වීඩියෝ එක හැදුවෙත් මමම තමයි මේ ත්‍රෙඩ් එකට දාන්න




කරන්නෙ මෙහෙමයි

1) මුලින්ම නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න (රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෆෝල්ඩර් යන්න)

2)දැන් ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කරලා රීනේම් යන්න ඒක කරලා තියෙන නම (New folder) ඩිලීට් කරලා දාන්න

3)දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න

පේනවා නේද වීඩියෝ එකේ නම වෙනුවට නොපෙනෙන ස්පේස් එකක් ඇති වුන විදිහ

4)දැන් කරන්න තියෙන්නෙ අන්තිම පියවර ටික ෆෝල්ඩරයට රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහින් කස්ටමයිස් ටැබ් එකට යන්න

5)දැන් චේන්ජ් අයිකන් ගිහින් නොපෙනෙන අයිකන් එක ෆෝල්ඩර් එකේ අයිකන් එක විදිහට තොරලා ඕකේ කරන්න

වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් දාලා බැලුවොත් හොදටම පෙනේවි




picture.php



අමතක නොකර අදහස දක්වලා යන්න



මගේ අනික් ත්‍රෙඩ්

වින්ඩෝස් XP සෙවන් කරන හැටි
 
Last edited:

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
wade nam maru.:D:D mata podi prashnayak thiyanawa...............................................oya broodha? sisdha?:confused::confused::eek::eek:


--------------------------------------------------------------------------------------------------------------------​
Share with me