බොරු කින්ඩී

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    196527_1910352127373_1498970483_32073448_1520500_n.jpg

    Download MP3

    Thanks - thilinaroxstar - For U R Support :yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමනං දැක්කේ නැහැ කවුරුත් අපේ කණ්ඩායම හෑල්ලු කරල කතා කරනවා........
    මේක මේ ප්‍රසිද්ධ වෙන්න හිතං කරපු නිර්මාණයක්..........
    අපේ මිනිස්සු හොඳ ජාතියක්...........
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මමනං දැක්කේ නැහැ කවුරුත් අපේ කණ්ඩායම හෑල්ලු කරල කතා කරනවා........
    මේක මේ ප්‍රසිද්ධ වෙන්න හිතං කරපු නිර්මාණයක්..........
    අපේ මිනිස්සු හොඳ ජාතියක්...........

    මචං පාරට බැහැල බලපං ඉන්දියාවෙ ජාතක වෙච්ච උන් ලංකාවෙත් ඉන්නවා.. උන් කියන කතාත් බලපන්.. වැඩිය ඔනේ නෑ.. මෙක ඇතුලෙම ඉන්නවා ටීම් එකට බනින උන් ඇතිතරම්..

    :yes::yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මමනං දැක්කේ නැහැ කවුරුත් අපේ කණ්ඩායම හෑල්ලු කරල කතා කරනවා........
    මේක මේ ප්‍රසිද්ධ වෙන්න හිතං කරපු නිර්මාණයක්..........
    අපේ මිනිස්සු හොඳ ජාතියක්...........
    me sinduwa dan awurudu 10ta withara kalin hadapu ekak machan :cool: