අපායේ තවත් කතාවක්.....!!!!
අපායේ කතාවක් දාලා තිබ්බ නිසා ඕං තවත් එකක් මතක් වුණා.
රෙපොස් නම් සොරි වන්නට ඕනේ.....!!!
ලංකාවේ හිටපු පට්ටම පට්ට කාළකන්නිායක් අපායට දිරාමාර් වුණා. කිං යම ත් අඤ්ඤකොරොස්ලු මූට දෙන දඩුවම ගැන හිතාගන්න බැරුව. අන්තිමට යම රජතුමා මූට කිව්වලු ගිහින් බලලා කැමති දඩුවමක් ඇවිල්ල මට කියපන් කියලා. පොර දැන් අපායේ පොඩි ටුවර් එකක්. තියෙන පන්ෂ්මන්ට සාටර් ඒවලු. පොර අන්තිමට දැක්කලු තව පොරවල් වගයක් විසාල අසූචි වලක් ගාව චූන් එකේ සිගරට් එකක් ගහ ගහ ඉන්නවා. මෑන් හිතුවලු ටිකක් ගද උනාට දුමක් කාරිය දාන්නත් පුළුවන්නේ කමක් නැහැ ගද උහුලගන්න දඩුවම විදිනවා කියලා. මෑන් ගිහින් යම රජතුමා සෙකට්රිට කිව්වලු අර වල ගාව ගද බල බල ඉන්න පනිෂ්මන්ට් එකට මාව දාන්න කියලා. ඔන්න දැන් පොරත් ගිහින් වල ගාව සංගමයට සෙට් වෙලා පොරක් ගෙන් සිගරට් එකකුත් අරගෙන පත්තු කරගෙන ඉන්නවලු. විනාඩියක ට විතර පස්සේයමපල්ලෙක් ඇවිත් බෙල් එකක් ගහල කිව්වලු
' හරි ඉන්ටවල් ඉවරයි..!! දැන් හැමෝම වලට බැහැලා ඔළුවෙන් හිට ගන්න...!!" කියලා....!!!

ලෝ වැඩ පිණිස කොමෙන්ට් දෙන්න...!!!!