අලුත් අවුරුද්දට පරණ චාන්ස් එක ආයෙත් (24hrs*30days=100/=)

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අලුත් අවුරුද්දට පරණ චාන්ස් එක ආයෙත් (24hrs*30days=100/=)

කන රත් වෙනකම් කතා කරන්න දැන් පුලුවන් හැමෝටම ඉස්සර වගේම...අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ HUTCH Couple package එක ගැන.පළවෙනි මාසේ Reload එකත් දාලමයි දෙන්නේ..තවත් මොන කතාද...මල් කඩන්න කියාපු එක....

කොච්චර කතා කලත් මාසෙටම රු 100 ක් විතරමයි....

ඔනේ අය ඉන්නවනම් කියන්න...අවුරුද්දට කලින් දෙන්නම් ඇති තරම්.....
 
  • Like
Reactions: anju.r

Max_r

Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,457
    113
    මැසෙජ් ලිම්ට් එකක් තියෙද?
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    SIM wala prices, anith no's walata call charges daapan..... :yes: Ape ID ekatada denne.....??

    SIM dekama 1200/-....

    H~H = 1/- (Excluding HUTCH Couple SIM)

    H~NH = 2/- (Excluding HUTCH Couple SIM)

    one nam oyage ekata naththam wena kenekge ekakata