ඔයාම කරගන්න | Do it Yourself

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඔයාම කරගන්න | Do it Yourself

    අලුතෙන් එන අයට අයට Movie Download කිරීමේ ගැටලුවක් තියෙනව මම දැක්ක එළකිරි එකෙන්ම.
    ඉතිං මම හිතුව මම දන්න වෙබ් අඩවි වගේම ටොරෙන්ට් අඩවි කිහිපයක් සහ ඒවායේ බාගතකරගැනීමේ හැකියාව පෙන්වා දෙන්න.



    • අඩු ධාරිතාවයක Movie Download කිරීමට ගොඩක් අය කැමතියි නේ (300mb MKV) :yes:
    හොද තත්වයේ (300mb MKV) අඩු ධාරිතාවයක Movie Download කර ගත හැකි ,
    mediafire_logo.gif
    Links දෙන හොදම වෙබ් අඩවි කිහිපය ඔබට මෙසේ ගෙන එන්නම්


    01. http://www.300mbunited.com/
    XRsC2.png


    02.http://mediafiremoviez.com/
    AKmqf.png


    03.http://www.moviebie.com/
    hRV7P.png



    • ගොඩාක් අලුතෙන් එන අය ටොරෙන්ට් අඩවි ගැන දන්නෙත් නැහැනේ :confused:
    ඉතිං මේ ඒ අයට මම දන්න ඉතා හොද ටොරෙන්ටි අඩවි සහ ඒවයේ බාගතකරගැනීමේ හැකියාව :yes:

    Movie Download කරන්න කලින් ඒ Movie එකේ ටොරෙන්ට් එකක් Release කරලද ඒ මොන විදිහේ ටොරෙන්ට් එකක්ද කියලත් හොයන්නට අවශ්‍යයි.

    මෙන්න ඒක කරගන්න පුලුවං වෙබ් අඩවිය
    http://www.torrentavi.com/

    HJm1L.png


    මෙම අඩවියේ සදහන්වෙනවා Movie එකක හොද කොපි එකක් පිටවු විගසම (The Con Artist 2010 DvDRiP XviD)
    මෙවැනි DvDRiP තුල හොද තත්වයේ Video Quality එකක් පවතිනවා
    එබැවින් එවැනි හොද කොපි එකක් ගැනිමට නිතරම වගබලාගන්න
    :yes::yes:

    මෙන්න හොදම ටොරෙන්ට් සෙවුම් යන්ත්‍රය
    1. http://torrentz.eu/
    dBTOl.png


    අවශ්‍ය Movie තෝරා ගත් පසු ලැබෙන අඩවි වලින් හොදම ඒවා තෝරාගන්න
    6GVnw.png


    මෙන්න හොදම ටොරෙන්ට් අඩවි කිහිපයක්

    1. http://www.kickasstorrents.com/
    2. http://1337x.org/
    3. http://www.torrentday.com/
    ඒ වගේම ‍පෞද්ගලික ටොරෙන්ට් අඩවිද පවතිනවා ඒවා නම් මුදල් ගෙවා හෝ ආරාධනා මගින් පමණයි බාගත කරගත හැකිවන්නේ.
    උදා :
    http://www.iptorrents.com/


    • තව දෙයක් , ටොරෙන්ට් අදින්න ගියාම යන වෙලාව දන්නවනේ ? :growl:
    ඉතිං අන්න ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඉක්මනට බලන්නට ඕන ටොරෙන්ට් IDM එකෙන්ම බාගතකරගෙන බැලුවොත් කොහොමද ? :shocked:
    මෙන්න වෙබ් අඩවිය
    http://torrific.com


    මෙන්න කරන විදිය පියවරෙන් පියවර
    :yes::yes:

    පියවර 01

    H6Otq.png

    පියවර 02
    qQGtz.png



    පියවර 03
    S1dJO.png


    පියවර 04
    6Fmt3.png

    පියවර 05
    Kyfx9.png

    නොදන්නා අයගේ දැන ගැනීම සදහා පමණි
    පින්තූර ලොකු වැඩියි නම් සමාවන්න
    වැදගත් වූවා නම් කොමෙන්ටුවක් දී යන්න
    සිතුතියි ..

    :love::love::love:
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයිනේ....:cool: ගොඩක් වටින් තොරතුරු ටිකක්....:yes: ස්තුතියි creativeN :)

    You must spread some Reputation around before giving it to creativeN again. :(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Elama Kiri Lipiya REP ++


    නියමයිනේ....:cool: ගොඩක් වටින් තොරතුරු ටිකක්....:yes: ස්තුතියි creativeN :)

    You must spread some Reputation around before giving it to creativeN again. :(

    elakiri machan

    fatta malliyo maxxza post

    ela ela.. mama na ithin songs ma thamaa... :D

    tnx ban,,,danne nethi ewa godak tibuna,,,,tnx a lot!!!!! elamakiri
    rep dunna!

    good post machan. elazzz. keep it up

    Thanx All
    :love::love::love: