EK_පොදු_නාන_ලිඳ

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
EK පොදු ලිඳ
***
ඔන්න මේක තමයි අපි හැමෝගෙම පොදු ලිඳ .. කට්ටියට හිතේ හැටියට ඇවිත් නාගෙන යන්න පුලුවන්..:yes: නාවන්නත් පුලුවන්..:Pහැබැයි ලිදට එබෙන්න නම් යන්න එපා..ඒ මොකද කියනවනම් මේ ලිද ඇතුලෙ ඉන්නවා භයානක සතෙක්...:shocked::eek:
පස්සෙ නොකිව්වයි කියන්න එපා..:yes:

26_DMD_well_big.jpg

නාන්න කලින් හැමෝම මේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනා..
1.අනිත් අය නාන එක නොබැලීම

2.සබන් කැටයක්,තුවායක්,කලිසමක් අනිවා ගෙන ඒම
3.සුරතල් සතුන් නාවන්න
ගෙන නොඒම
***
හොදයි එහෙනම් කට්ටියම දැන් හිතේ හැටියට නාගන්න ;)
 
  • Like
Reactions: kandya and crash45

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එළකිරි ගැණු පාර්ශවේ කියට විතරද මේකේ නාන්න එන්නේ?? ;););)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙතන අනුන්ගේ කුණු හෝදන්න බැරිද? :P