නාමල් මීලඟ ක්‍රිකට් පාලක සභාපති

yoshita

Member
Feb 24, 2011
145
26
0
නාමල් මීලඟ ක්‍රිකට් පාලක සභාපති

20110406080124.png
 

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
ඉන්දියාවට යටවී රාජපක්ෂ නායකත්වය රැකගනී, සංගා නායකත්වය අත්හරී

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Apr 5th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.

ලෝක කුසලාන අවසන් තරඟය පරාජයට පත්විම හා අනුශුරයන් වු ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් කුමාර් සංගක්කාර හදිසියේ ඉල්ලා අස්විමත් සමග දේශපාලන ලෝකය ආන්ඳොලනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.යුද්ධය අවසන් විමත් සමග ජනාධිපතිවරන සමයේදි ඉතා නිර්ලජ්ජිත ආකාරයට ඉන්දියාවෙන් කොන්දෙසි විරහිතව ලබා ගත් දේශපාලන වාසි හෙතුවෙන් යටවි සිටින රාජපක්ෂ ලෝක කුසලාන අවසන් තරඟයද ඉන්දියාවට ජයග්‍රහණය කිරිම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බල පැමක් කර ඇතිබවට පැහැදිලි සැකයක් ඇති බව අප ඉන්දිය විශේෂ වාර්තාකරු සදහන් කළා. ඉන්දිය මධ්‍යස්ථ ක්‍රිකට් විචාරකයන් මෙම තත්ත්වය පිළිබදව පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර ඔහුන් සදහන් කර ඇත්තේ අවසන් තරඟයේ ක්‍රිඩකයන් හතර දෙනකු හදිසියේ මාරු කිරිම,ඉන්දිය පලමු කඩුළු 2ක අඩු ලකුණු වලට දැවි ගියද තරඟයට අවශ්‍ය තරඟකාරිත්වය ලබා දිමට ශ්‍රි ලංකා කණ්ඩායම අපොසත් විම සහ පාකිස්ථානය සමග පැවති තරඟයේදි ලංකා කණ්ඩායම පරාජයට පත්විම රටේ ජාතික නාලිකාව ඔස්සෙ තරඟ පවාදිමක් ලෙස හුවා දැක්විම යන කරුනු ඉතා සුක්ෂම ආකාරයෙන් පරික්ෂාවට ලක් කළ විට මෙම තත්ත්වය පැහැදිලි කර ගත හැකි බවයි ඔහුන් සදහන් කර ඇත්තේ. එ අනුව ඉන්දියාවට යටවිමේ රාජපක්ෂ ප්‍රතිපත්තියෙම කොටසක් ලෙස මෙම පරාජය දැක්විය හැකි බවද ඔහුන් සදහන් කර තිබේ.අවසන් තරඟයට පෙර තරඟ පවාදිමක් හුවා දැක්වුයේ එ තුලින් ආණ්ඩුව කෙරේහි ඇතිවන සමාජමය බල පැම වලක්වා ගැනිමේ අරමුණින් බව ද දැන් හොදින්ම දකින්නට පුලුවන.කෙසේ වෙතත් ලෝක කණ්ඩායමේ නායකත්වයට දෝනිද පරදා පත්වු සංගක්කාරට අවසානයේ ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විමට සිදුවිම දෛවොපගත සිඪියකි.
විශේෂ ලියුම්කරු
:angry::angry::angry::angry::frown::frown::growl::(


 
  • Like
Reactions: 4anuruddha

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රටම කාපන් ඉතිං
    වෙන මොනවා කරන්නද අපිනම් වෙන රටක පදිංචියට යනවා
     

    Glaxio

    Member
    Apr 6, 2011
    2
    0
    0
    තව අවුරුදු 20 කටවත් අපිට වර්ල්ඩ් කප් එක ගන්න වෙන්නෙ නෑ.......මුන් ලන්කාවෙ ඉන්නකල්
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    රටම කාපන් ඉතිං
    වෙන මොනවා කරන්නද අපිනම් වෙන රටක පදිංචියට යනවා



    මමනම් 2012 ඉවර වෙනකල් බලන් ඉන්නව ;)
     

    nilankaabey

    Member
    Jan 26, 2010
    22
    1
    0
    NODOKIN SAKKILI EKATH KANNA YANNE..........APE RATE KONDA THIYENA EWUN INNAWADA?NADDA?KIYALA HARIYATAMA DANA GANNA PULUWAN.......OYA PONNAYA AWOTH.....NODOKIN HATI BALAPAN......THANAKATA YANNA PULUWAN EKEDDA KIYALA.......NIKAN MALUKARAYEK WAGE......KISIMA WADAGATH KAMAK NAA.....THATHTHA PRESIDENT KIYALA KIYANNAWATH PULUWAN BAN........OKA ITHAWEK WAGE