දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද?

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද?


දුර අහස

1349353-lg.jpg


දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද?
වළා කුලක ඔබෙ රුව තිබුනා......
රැ අහස බැළු විට සඳ දිය අතරේ,
ඔබේ සිනාවත මට පෙනුනා......
රැ නිදි නැ මට නුබ සිහි වෙන විට,
කවුළු දොරක් හිමි හිට ඇරියා......
සීතල කැටි වුන මද නළ සේ නිබ,
ඇවිත් මගේ කොපුලත රැදුනා......
සකුන මියැසියේ රිත්මය අතරේ,
යාන්තමින් මම දොර ඇරියා.......
තුරුලිය අතරේ මල් පෙති පලසේ,
ඔබේ සිනා හඩ මට ඇසුනා......

 

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
මම මලක් නොවෙමි,

tears.jpg

මම මලක් නොවෙමි,
ඔබෙ බැල්මෙන් පරවෙන.....
මම ගලක් වෙමි,
ඔබෙ බැල්මෙන් නොසැලෙන.......
මම කදුළු නොවෙමි,
ඔබෙ නෙත් කොන් තෙමන......
මම සුසුම් වෙමි,
ඔබත ජීවය දෙන......