බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර.......එකක්...!! හැබැයි පො&#349

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර.......එකක්...!! හැබැයි පො&#349

    මේක මට අද උදේ මගේ හිතවත් රෝගියෙක් කීව සිද්ධියක්. මෙතුමා දැන්වීම් ආයතනයකට සම්බන්ධයි.
    මේ දවස් වල දැන්වීමක් යනවනේ අර බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර......කියලා.....!!
    ගමේ පොඩි කොලු ගැටයෙක් ගමේ කඩේ මුදලාලි ගෙන් ඉල්ලුවළු ගිහින් "මුදලාලි මට අර බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර....එකක් දෙන්න" :yes:කියලා...!!
    මුදලාලි තූෂ්නිම්භූතව ටික වෙලාවක් ඉදලා කිව්වළු "පුතේ අර ඉසස්රහ ඇදුම් කඩෙන් ඉල්ලපන්...හැබැයි නිකම්ම නෙවෙයි සයිස් එකත් කියලම ඉල්ලපන් කියලා....!!:shocked::shocked::shocked::lol
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්ර්ර්ර්