ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

    මෙන්න පට්ටම චරිතාංග නළුවෝ (ජගත් චමිල) අර පොන්සි රොෂාන් රණවනල වගේද ,, මේක තමෛ ලංකාවට හෙන ගහන්ඩ හේතුව සුදුස්සාට සුදුසු තැන නොදීම,,, බලපන් මචන්ලා ජගා ඉන්න ටෙලි ඩ්‍රාම වල තියෙන ගතිය,,,උ උට දෙන චරිතය පට්ටටම කරනවා ,,, මේ වගේ එකෙක් ඉන්දියාවේ වගේ හිටියනම් මුට කොච්චර place ද ??
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:yes::yes::yes:

    z_p13-Jagath2.jpg

    Jagath Chamila.jpg

    image.php.jpg

    Chandi Perera+Jagath Chamila.JPG

    nyeer5.jpg