ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට



    බොහෝ දෙනෙකුට පැන නගින ප්‍රශ්නයක් තමයි..
    අපි පරිගණකය භාවිතා කරගෙන ඉන්න විටදි අපිට නොවැලැක්විය හේතුවක් මත..
    අපිට පරිගණකය ක්‍රියාකර දමමින් යන්නට සිදු විම..

    යම් ලිපි ගොණුවක් සෙව්
    (Save) කරන්නට වැඩි වේලාවක් යන අවස්ථාවේදි.. ඒ වගේම
    අන්තර්ජාලයෙන් යම් දෙයක් බාගත කරගෙන ඉන්න වගේ අවස්ථාවලදි අපිට පරිගණකය විසන්ධි
    (shutdown) නොකර යන්නට සිදු වුනා නම්..
    මේ පොඩි මෘදුකාංගය බොහෝ සේ වැදගත් වෙයි කියලා හිතනවා..


    ඒ වගේ අවස්ථාවකදි.. පරිගණකය නිකරුනේ වැඩකරන නිසා තේරුමක් නැතිව විදුලි බිල නැගිම වගේ ප්‍රශ්නවලට වුනත්
    මේ
    මෘදුකාංගයෙන් සහනයක් ඇති කර ගන්න පුලුවන් වෙයි.



    ෂට්ඩවුන් ටයිමර් අපේ වේලාවට
    වැඩ කරන්නේ කොහොම ද කියලා අපි බලමු..



    40080869.jpg



    ඉහලින් පෙනෙන ආකාරයට ඔබට මේ මෘදුකාංගය පෙන්නුම් වෙයි..



    11236513.jpg



    ඉහලින් පෙනෙන ආකාරයට අපිට පරිගණකය
    Shutdown, Reboot
    , Logoff වගේම StandBy
    කරන්න පුලුවන් හැකියාව තියෙනවා..


    11678766.jpg



    අපිට විනාඩි ගාණට මෙන් ම පැය ගණන් වලට අනුව වුනත් පාලනය
    වෙනස් කර ගන්න පුලුවන් හැකියාව තියෙනවා..


    45397049.jpg




    ක්‍රියාවලිය ආරම්භ කල විට ඉහලින් පෙනෙන ආකාරයට වේලාව..
    ගණනය විම ආරම්භ කරයි..
    අපිට ඕන නම් ඒ වේලාව ඒ අවස්ථාවේදි ම වුනත් නවත්වා ගන්න පුලුවන් කම
    තියෙනවා..



    මෙතනින් අපේ යාලුවන්ට මෘදුකාංගය බාගත
    කර ගන්න පුලුවන් කම තියෙනවා..


    (496 KB)



    එළකිරි සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට මගේ මේ
    උත්සහය වැදගත් වෙයි කියලා හිතනවා..

    ***
    හංගමු ද?~Partition



    ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමතියි..