එළකිරි එකේ ඉන්න යාළුවන් හැමෝම එක එක නම්(user name) භාවිතා කරනවනේ 
සමහර අය නම් එයාලගේ නම කෙලින්ම දාල තියෙනවා
සමහර අය උපන් වර්ෂයත් එක්ක නම දාල තියෙනවා
සමහර අය විහිළු නම් දාල තියෙනවා
සමහර අයගේ නම් හිතාගන්නත් බැහැනේ
අනිත් අයත් කැමති ඇතිනේ ඒ නම් වල තේරුම,ඇයි ඒ වගේ නමක් දැම්මේ කියලා දැනගන්න
ඉතින් මම මේ ත්රෙඩ් එක දැම්මා තමන් එළකිරි එකේ භාවිතා කරන නම ගැන විස්තර කරන්න

mama podi kalle ayya ge mail ekata oya kala thibuna.dan mama yana yana thana id eka maduranga_it