______අම්මෝ මෙන්න ෆොන් ______
ජංගම දුරකථනය කියන්නේ දැන් ලෝකයේ තියෙන ජනප්‍රියම electronic device එක කියල මම වෙනම කියල දෙන්න ඕන නෑ නේ,
ඔන්න ඒක නිසා මම අද ආව දැන් තියෙන mobile phones තව ටික කලකින්ම කෞතුක භාණ්ඩ
බවට පත් කරවමින් හෙට ලෝකයේ එලි දැක්වීමට නියමිත mobile device ටිකක් අරගෙන.
මෙම බොහෝ device දැනට වෙලදපොලේ නම් මිලදී ගැනීමට නම් නෑ දැනට පරීක්ෂණ මටමේ පවතින ඒවා.
[අනාගත phone වලට කලින් අතීත phone බලන්න ඕන නම් මෙන්න බලන්න කෝ ___ඡංගම දුරකතනයේ වංශකතාව(History of mobile phone)___]
Blue-bee mobile interface
ජපානයේ King-yo ආයතනය ඉදිරිපත් කරලා තියෙන touch screen mobile interface එකක්.touch screen mobile device ඕනෑම එකකට යෙදිය හැකි ආකාරයට නිර්මාණය කරලා තියෙනවා,interface එකේ පදනම වෙලා තියෙන්නේ මී වදයක කුටීර සකස් වෙලා තියෙනවා වගේ.අනාගතයේ එන බොහෝ device මේ interface ඒක සහිතව තමා එන්නේ.
LG Atlas mobile phone
මේසයක් මත තබා,දුරකතයේ සෑම මෙනුවක් ම මේසය මතට ප්‍රක්ෂේපණය කල හැකි ජංගම දුරකතනයක් LG සමගම නිර්මාණය කරන්ඩ හදනවා LG Atlas කියා හදුන්වනේ මෙම දුරකතනය.Design of the future competition කියන තරගයෙන් ජයග්‍රාහී නිර්මාණය උනේ මේක තමා.
nokia morph mobile phone
මේක තමා nokia සමාගමෙන් ඉදිරිපත් කරපු concept එක ඕනෑම අතකට නැමෙන සුළු phone එකක් තමා මේක ලොව මුලින්ම නැනෝ තාක්ෂනය භාවිතාකර නිර්මාණය කරන දුරකතය තමා මේක.
Mobile script phone
සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා ජංගම දුරකතනයකට,විශාල තිරයක් එක් කල හැක්කේ ඒ තිරය දුරකතනය තුල ඔතා තැබීමෙනි.දුරකතනය පමණක් නොව දුරකතනයේ මුහුණත ද touch screen ආකාරය සකසා ඇති මෙවැනි දුරකතන වන්නේ Mobile script කියන මේ වගේ ඒවා.
දෙකට නවා, ක්ලිපයක් මගින් පොකටුවට සවි කල හැකි ආකාරයෙන් තමා මේක හදල තියෙනේ.samsung සමාගමේ touch සහ flexible screen තාක්ෂනය යොදාගෙන තමා මේක සැලසුම් කරලා තියෙනේ.
LG window phone
විනිවිද පෙනෙන විදුරු තහඩුවක් වගේ තමා මේක concept කරලා තියෙනේ.LG සමාගම සදහා තමා මේක ඉදිරිපත් කරලා තියෙනේ.මේකේ තියෙන විශේෂත්වය තමා වටපිටාවේ කාලගුණය අනුව interface එක වෙනස් වෙන එක.
nokia scentsory mobile phone
Nokia සමාගම වෙනුවෙන් සැලසුම් කල සුවද හමන ජංගම දුරකථනය තමා මේක.මේක නිකන් අර අපි හදන ගුවන් යානයක කඩදාසි ආකෘතිය මෙන් නවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මේකේ විශේෂත්වය තමා ලැබෙන ඇමතුමේ අංකයට අනුව විශේෂ සුවදක් වහනය වීම.
kambala phone
මේක පහසුවෙන් කනේ රදවා තබන්න පුළුවන් බරින් අඩු සැහැල්ලු සරල phone එකක් .
Ring-phone concept
රින්ග් ෆොනේ කියන concept එක තම දුරකතනයේ ear-peace එක සහ mouth-peace එක මුදු දෙකක් තුල රදවිම.
Toshiba tactility mobile
අබාධිත පුද්ගලයන් වෙනුවෙන් ටොෂිබා සමාගම විසින් ඉදිරිපත් කරලා තියෙන බ්‍රිල් ක්‍රමයට බොතම් සහිත දුරකතනය තම මේක .
HTC evo 3D
මේක නම් concept phone එකක් නෙවි දැනට වෙලදපොලේ විකිනීමට නියමිත phone එකක්,මේක නමේ ම තියෙනවා වගේ 3D ෆොනේ එකක්
ඔන්න අදත් IT කාරය අවා
ඔයාලගේ දැනුමට අලුත් දෙයක් අරගෙන,
මේ දවස් වල trend එක නේ Mobile phone කියන්නේ
ඉතින් මම හිතුව ඔයාලට ඒ ගැන පොඩි තොරතුරු ටිකක් දෙන්න.

wild fold mobile phone

දෙකට නවා, ක්ලිපයක් මගින් පොකටුවට සවි කල හැකි ආකාරයෙන් තමා මේක හදල තියෙනේ.samsung සමාගමේ touch සහ flexible screen තාක්ෂනය යොදාගෙන තමා මේක සැලසුම් කරලා තියෙනේ.
LG window phone

විනිවිද පෙනෙන විදුරු තහඩුවක් වගේ තමා මේක concept කරලා තියෙනේ.LG සමාගම සදහා තමා මේක ඉදිරිපත් කරලා තියෙනේ.මේකේ තියෙන විශේෂත්වය තමා වටපිටාවේ කාලගුණය අනුව interface එක වෙනස් වෙන එක.
nokia scentsory mobile phone

Nokia සමාගම වෙනුවෙන් සැලසුම් කල සුවද හමන ජංගම දුරකථනය තමා මේක.මේක නිකන් අර අපි හදන ගුවන් යානයක කඩදාසි ආකෘතිය මෙන් නවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.මේකේ විශේෂත්වය තමා ලැබෙන ඇමතුමේ අංකයට අනුව විශේෂ සුවදක් වහනය වීම.
kambala phone

මේක පහසුවෙන් කනේ රදවා තබන්න පුළුවන් බරින් අඩු සැහැල්ලු සරල phone එකක් .
Ring-phone concept

රින්ග් ෆොනේ කියන concept එක තම දුරකතනයේ ear-peace එක සහ mouth-peace එක මුදු දෙකක් තුල රදවිම.
Toshiba tactility mobile

අබාධිත පුද්ගලයන් වෙනුවෙන් ටොෂිබා සමාගම විසින් ඉදිරිපත් කරලා තියෙන බ්‍රිල් ක්‍රමයට බොතම් සහිත දුරකතනය තම මේක .
HTC evo 3D

මේක නම් concept phone එකක් නෙවි දැනට වෙලදපොලේ විකිනීමට නියමිත phone එකක්,මේක නමේ ම තියෙනවා වගේ 3D ෆොනේ එකක්
_________________________________________________

ඔයාල ඒගැන මොකද කියන්නේ? දෙන්නකෝ බලන්න ඔයාලගේ අදහස්
____________________________
2011 [email protected]
All Rights Reserved.