ඔබ ගිහින්.........

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉකි බිඳින උණුසුම ලඟ උණුසුමට තුරුලු වන
    කඳුළු බිදු හෙමි හෙමින් කොපුල් තල සිපගනියි
    පාරමින් මා හදවත නුඹේ මතකය මතක් කොට...

    මේ කුරිරු ලෝකයේ හුදකලා මාවතේ

    ජීවිතේ විඩාබර දැනෙනවා රුද්‍ර ලෙසින්
    සීතලේ ගැහි ගැහී පාළුවේ වෙලි වෙලී
    කල්පනා සාගරේ තනිවෙලා මං ඉතින්....:love:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :shocked: CALL CEYLINCO.........!!!!

    hehe.(jke honde ;) )
    niyameta liyala thiyenawa machan..lassanai:D
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    MALLIKA වගේ නමක් තියන කෙනෙක්ද? අපොයි නමේ හැටියට නම් ආන්ට් නමක් වගේ....:dull::dull:

    දන්නේ නෑ ඒවගේ නමක් වෙන්න ඇති හැබැයි මං දන්න විදියට "ෂ" අකුරෙන් තමයි ඉවර වෙන්නේ ;);)