Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන්
මීට අවුරුදු මිලියන 65 කට පමණ ඉහත ජීවත් වු ඒ අපුර්ව, දැවන්ත
සත්ව විශේෂය තම ආධිපත්‍යය මුළු ලෝකය තුළම පතුරාගෙන
විරාජමානව අවුරුදු මිලියන 160 කට අධික කාලයක් ජීවත් වී Cretaceous යුගයේ
අවසානයේදි වදවී ගියේය. ඩයිනෝයන අර්ථය ග්‍රීක බසින්
භායානක හෝ පුදුම උරගයා යන්නයි. පොසිල මගින් නුතනයේදි
සාධක සොයන විද්‍යාඥයන්ට විවිද ආකාරයේ ඩයිනෝ පොසිල ලැබී ඇති අතර
ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ සිට දැවන්ත sauropods වර්ගයේ තෙක් විහිදි යයි.
ප්‍රධාන වශයෙන් 1000 කට අධික ඩයිනෝ විශේෂ රැසක් Triassic යුගයේ සිට
Cretaceous දක්වා ජීවත්ව වී අතර. වර්තමානයේ එන පක්ෂීන් ඔවුන්ගේ
නූතනයන් ලෙස හැදින්වේ. (LIZARD HIP only)
ජීවත් වු යුගයන්
උරග බිත්තර ගැන යමක්
සෑම අණ්ඩජ සත්ව කාණ්ඩයම බිත්තර දමනාතර
පැටවුන් එම බිත්තර තුළ රැකීමට පෙර වර්ධනය වීම ආරම්භවේ
කුරුල්ලන්, උරගයන්, මාළුන්, සහ සමහර ක්ෂිරපායින් පවා බිත්තර දමන අතර
ඒවායේ ප්‍රමාණය විවිධ වර්ග වලින් පවතී. බිත්තරය මත ඇති
මෝස්තර සත්වයාගේ ග්‍රන්ථී මගින් බිත්තරය දමන අවසාන මොහෝතේදි
සටහන්වේ. ජල පරිවාරක කබොල මගින් ජලය ඇතුලට යෑම වළක්වා
ජීවියාව රැකගැනීමට උපකාරීවේ.
යුගයන්
Triassic period
Triassic යනු ඩයිනසෝරයන් පහලවු මුල්ම යුගය ලෙස හදුන් වනතර එය
Mesozoic මහා යුගයේ අනු යුගයක් ලෙස සැලකිය හැක
Paleozoic යුගය ඉතා දැවන්ත ලෙස ජීවි සන්හාරයක් සිදුකර යුගය අවාසනයේදි
Mesozoic යුගය බිහිවුතර ඒකී අඩුපාඩුව පිරිවී ජීවීන්ට වර්ධනය වීමට
මෙම යුගයේ තිබු සාරවත් පරිසරය සහා ඉතා හොද පරිසාර සාධක උපකාරි වී තිබේ
පරිසර ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් වියළි උෂ්ණ සහිත
කාළ ගුණයක් තිබුතර කාන්තාර, උණුසුම් සාගර, බහුල විය.
ධ්රැව ප්‍රදේශන් හී පවා සරු ශාඛ වර්ධනවූතර සමකය ආසන්නයේ ඉතා දැඩි
කටුක බවක් දරන ලදී.
මෙම යුගයේ දී මැමල්සා සහා උරගයන් වර්ධනය වීම ඇරඹුණුතර
ඉතා දැවන්ත වූ පැන්ජියා නම් සුපිරි මහද්වීපය
යුගය අවසානයේදි යුගය ආරභකර ආකාරයේ විනාශයකට මුහුණපා
කොටස් වලට කැඩි (මහද්වීප ප්ලවිතය නම් සංකල්පය අනුව )අවසාන විය.
මහද්වීප ප්ලාවිතය
PANGAEA
Pangaea මහද්වීපය
ඉතා දැවන්ත මහද්වීපයක් වුන් මෙම PANGAEA ශුෂ්ක පරිසරයක් තිබු කාන්තාර ගහන
තනි මහද්වීපයක් ලෙස සැලකේ. එවකට පෘතුවියේ තිබු එකම මහද්වීපය මෙය වුතර
සමකයට මැදිවි ධ්රැව ප්රදේයන්ට මායිම්ව පිහිටා තිබු නිසා මහද්වීපය මැදට වන්නට
ඉතා දැඩි උණුසුමක් තිබුතර , උතුර් ප්‍රදේශයට වන්නට ජලය සමාන්‍යයෙන් තිබුතර, මහද්වීපය වටේම
වෙරළ මැදට සාපේක්ශ ලෙස සාරවත් විය. භූමියේ තිබු විශාලත්වය නිසා
මුහුදු සුළං වල අඩන්ගු තෙත මිශ්‍ර සුළග මහද්වීපය මධ්‍යයට ළගා නොවුව.
අවසානයේදි මෙම දැවන්ත මහද්වීපය ප්‍රධාන වශයෙන් Laurasia,Gondwanaland යන දැවන්ත කොටස් දෙකකට කැඩී ක්‍රමිකව නූතනයේ පවත්නා ස්වරූපයට පත්වුහ.
Jurassic Period
Triassic යුගයේ අවසානයේදී සිදුවු සත්ව වදවීමත් සමග මෙම යුගය ආරම්භ වූතර
විනාශයෙන් ඉතා ඉක්මනින් බේරි ප්‍රජාව වර්ධනය කිරීමට මෙම යුගයේ ජීවත් වූ සත්වයන්ට හැකිවිය
නමුත් අනෙක් යුගයන්ට සාපේක්ශව අධික සත්ව විවිධත්වයක් දක්නට ලදි
තවදුරටත් මහද්වීප ප්ලාවිතය සිදුවුතර එයහි ප්‍රතිඵලයක් ලෙස
අත්ලාන්තික් සාගරය ඉතා පුළුල් ස්භාවයක් ගන්න ලදී. එම නිසාම සාගර ජල මට්ටම
වර්ධනය වී සමහර ප්‍රදේශ දූපත් බවටත් ,සමහර් ප්‍රදේශ වෙනමම මහද්වීප බවටත්
පත්විය.
Cretaceous Period
Cretaceous පෙර යුගයන්හි සිදුවු මහද්වීප ප්ලාවිතය නිසා මෙම යුගයේදී බොහෝදුරට වර්තමාන
අකාරයේ මහ්ද්වීප සැදී තූබුතර ඒවා ඉතා විශාල ලෙස සාගර කරණීයට ලක් වු බව සැලකේ
පෙර යුගයන්ට සාපේක්ශව සාගර මට්ටම ඉතා උස්ව පැවතුනු නිසා ධ්රැව ප්‍රදේශන්හි
අයිස් තට්ටු සාපේක්ශ ලෙස අඩුවිය. ඉන්දියන් සාගරය බිහිවීම ,දකුණු අමරිකාව යුරෝපෙන් සහ
ආසියාවෙන් වෙන්වීම. ඩයිනෝසොරයන් ඉතා විශාල ලෙස ලෝකය පුරා ව්යත්ම වීම මෙම
යුගයේ තවත් වු සිදුවීම්ය. යුගය අවසානයේදී ඉතා දැවන්ත විනාශයක් වී මුළුමහත් ඩයිනසෝර් ප්‍රජාවම ලෝකයෙන් වදවෙන ලදි.
නමුත් අදටත් සමහර ඩයිනෝසොරයන්ගේ නුතනයක් ජීවත් වේ ඔවුන් පක්ෂින් ලෙස හදුන්වයි.
Extinction (නෂ්ට වීම)
Cretaceous යනු Mesozoic යුගයේ අවසාන යුගය වනතර ඩයිනසෝරයන්ගේ කාලය
මෙම යුගය අවසානයේදි පරිහානියට පත්විය. විද්‍යඥයන් පවසන අකාරයට
එසේ වීමට හේතු රාශියක් තිබිය හැක නමුත් සම්මත වශයෙන් ග්රහක ගැටුමක් මේ
සදහා උපකාරි වුඇති බව බොහෝ දෙනාගේ මතයයි. එසේ ග්රහක ගැටුමකට පෙර
පෘතුවිය තුළ ඇතුවු පූර්ව ගිනිකදු පිපිරීම් ලවා ගලා යාම්, මගින් පරිසර
සමතුලිත භාවයට දැඩිලෙස හානි පමුණුවා ඇතැයි සැලකේ. එමගින් බෝහො ජීවින් සහ
ශාඛ වදවීමකට ළක්වුතර පසුව පෘතුවියේ ගැටුනු ග්‍රහයක් නිසා ඉතිරි දැවන්තයන් සියල්ල
විනාශ වූ බව සැලකේ. එම ග්රහාකය මෙක්සිකෝව අසල මුහුදු පතුලේ යුක්ටානා අර්ධද්වීපය
සමිපව පතිතවු බව සැලකේ.
මෙම නිරෝධය Cretaceous-Tertiary mass extinction (K/T extinction) ලෙස හැදිනේවේ.
ඩයිනෝසෝර ප්‍රධාන වර්ගීකරණ
LIZARD HIP
ආදීතම ඩයිනෝසෝරයන් වන මොවුන්
Triassic යුගයේ මැද භාගයේදි දක්නට ලැබෙන ලදි.
ඔවුන්ගේ විශේෂත්වය වන්නේ වර්තමාන කුරුල්ලන් මොවුන්ගේන්
පැවතෙන නිසා බැවිනි. මෙම ගණයට ප්‍රධාන වශයෙන්
සෑම මාංශ භක්ශක ඩයිනෝසෝරයෙක්ම අයිති අතර
තවද එක ශාඛ භක්ෂක කාණඩයක් සහා ඔවුන්ගේ සමීපතයන්
මෙයට ඇතුලත් ය. LIZARD HIP යන අර්ථය උකුල ප්‍රදේශයේ pubis
අස්ථිය සත්වයාගේ ඉදිරියට පිහිටා තිබිමයි.
BIRD HIP
මෙම ඩයිනසෝර කාණ්ඩය හුදෙක්ම ශාඛ භක්ෂක වුතර.
ඔවුන් ගේ විශේෂත්වය වන්නේ, උකුලේ pubis අස්ඨිය පසුපසට නෙරා
තිබීම සහා තද හොටක් අකාරයේ මුඛයක් පිහිටා තිබිමයි
වර්තමාන පක්ෂීන මොවුන්ගෙන් නොපැවතෙන අතර
ඔවුන් පෑවතෙන්නේ උරග යන කාණ්ඩයෙනි.
ජයාරූප සහා බහුතර තොරතුරු BBC.co.uk මගිනි
-By Topology
බෙදාහැරීමේ බලපත්‍රය
ඔබට මෙම ලේඛණය භවිතා කිරීමට ඇවැසි නම්
පහත සදහන් බලපත්‍රයේ Image හෝ HTML Code එක ලේඛණයට යටින් දමන්න.

- Triassic Period
- Jurassic Period
- Cretaceous Period

- වාණිජ පරමාර්ථයෙන් තොර ලෙස භාවිතා කළ හැක.
- වෙනස් කිරීම වලට ලක් නොකරන්න.
Code:

Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන් by Topology is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at BBC.co.uk.
Permissions beyond the scope of this license may be available at elakiri.com.
godak mahansi wela thynwa topo... niyamai.. rep denna balu.. watina karunu