හෙළදිව ශ්‍රී ලංකාව බවට පත්වූ ආකාරය
මේ ත්‍රේඩ් එකෙන් බලාපොරොත්තුවන්නේ අතීතයේ හෙළදිව නොහොත් සිංහලය(Ceylon) නම් වූ අපේ මවුබිම ශ්‍රී ලංකාව බවට පත්වීම ගැනයි.
ඊට පළමුව හෙළදිව යටත්විජිතයක් වීමට පෙර පැවති හෙළ ජන ස්භාවය පිළිබදව යම් තරමක අවබෝධයක් ලබාගැනීමට රොබට් නොක්ස්ගේ එදා හෙළදිව නම් පොතන් කොටසක් උපුටා දැක්වීම උචිතයැයි සිතමි.
එදා සිට අද දක්වා සිදුවීම කිහිපයක් මෙසේ උපුටා දක්වමි.

- ජාතික කොඩිය වෙනස් කර එයට පටි දෙකක් දැමීම.
- අප රට සුද්දා යටත් කිරීමට පෙර තිබූ නම වන “සිංහල දේශය” යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් යන්න ඉවත් කර “ශ්‍රී ලංකා” කිරීම.
- බුදු දහම රාජ්‍ය ආගම ලෙස තිබීම 1978 දී වෙනස් කිරීම සහ එයට ඊනියා ප්‍රමුඛස්ථානය දී අන්‍යාගම් වලටද සම තැන දීම.
- සිංහල බාසාව රාජ්‍ය බාසාව ලෙස තිබීම වෙනස් කර දෙමළ බසද රාජ්‍ය බාසාව කිරීම.
- උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස දැක්වීමට කටයුතු කිරීම.
- සියලුම රජයේ ආයතන වලින් සිංහල දේශය යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් නම ඉවත් කර “ශ්‍රී ලංකා” යන නම දැමීම.
- බෞද්ධයින්ට පමණක් සුවිශේෂී වූ බුද්ධ ජයන්තිය සර්වාගමික උත්සවයක් කිරීම.
- බෞද්ධ ආගමික චාරිත්‍ර වලට සර්වාගමික චාරිත්‍ර එක් කිරීම සහ බුදු දහම වෙනුවට සර්වාගම ප්‍රචලිත කිරීම.
- මුදල් නොට්ටු වලින් සිංහ සලකුණ ඉවත් කිරීම.
Attachments
Last edited: