 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 11,849
Join Date: Oct 2009
Location: 不明な場所
|
|
|
03-17-2012, 08:21 PM
කමෝන් කරියවසම් පොන්
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
03-17-2012, 09:36 PM
නිර්මල බුදුදහම ? koyi ekada??? kaage ekada???
mama me "රහත් වෙලා" කියලා කිය කියා thoyi, tho wagema thawa gonnu tikakatayi, 'aathal' denawa!!
thopita full aathal ekak labeyi...
|
 |
Senior Member
|
|
Posts: 5,349
Join Date: Dec 2011
Location: 60 වත්ත
|
|
|
03-17-2012, 10:57 PM
Quote:
Originally Posted by Damith Kariyawasam
නිර්මල බුදුදහම ? koyi ekada??? kaage ekada???
mama me "රහත් වෙලා" කියලා කිය කියා thoyi, tho wagema thawa gonnu tikakatayi, 'aathal' denawa!!
thopita full aathal ekak labeyi...
|
meka pahadiliwa kiyanawa......... thamun rahath wela kiyala dana gathe kohomada?
thamun rahath wela kiyala apita prayaogikawa pennananawa........ ammapa api thumuseta ekathuwenawa!
|
 |
Senior Member
|
|
Posts: 1,303
Join Date: Jul 2008
Location: USA
|
|
|
03-18-2012, 07:05 AM
කිලිටි සිතිවිලි සෝදා හරිමු
මුල්ලේරියාව
සිරි සුමනනන්ද පිරිවෙණේ
නියෝජ්‍ය පරිවේණාධිපති
ගෞරව ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත
සෝමපුර සිරිසුධම්ම හිමි
අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චිත්තස්ස දමතෝ සාධූ
චිත්තං දන්තං සුබාවහං
(පිරිසුදු සිත් ඇති යහපත් ක්‍රියා ඇති තැනැත්තා තම සීලය සම්පූර්ණ කරනවා. ඔහු කරන, කියන, සිතන සියල්ලම පිරිසුදුයි.)
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් සිතේ ඒකාධිකාරයට වසඟ නොවී ක්‍රියා කිරීමෙන් උසස් ජීවන මාර්ගයක් සාක්‍ෂාත් කරගත හැකි බව වදාළ සේක. කෙනෙකු ජීවත්වෙනවා යනු සිත සිතිවිලි මුල්කොට ගත් කාය වාග් ක්‍රියාදාමයකි. මේ අනුව තමාගේ ජීවන චර්යාව සකස් වන්නේ තම සිත තුළ උපදින සිතිවිලි පදනම් වීමෙන් බව අපට පෙනේ.
ඉන්ද්‍රීය ධර්මයෝ බාහිර අරමුණු සමඟ මුහු වන විට චේතනය වීම හෙවත් සිත තුළ සිතිවිලි ඉපදීම සිදුවේ. කෙනෙකුගේ ජීවත්වීම සැකසෙන්නේ මෙසේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය හා සම්බන්ධ වීමෙනි. එම අභ්‍යන්තර, බාහිර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක්කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකි වේ. එහෙත් ඤාණවන්තයන් නිරන්තරව උත්සාහ ගනු ලබනුයේ අයහපත් සිතිවිලි වලින් නික්මී (නෙක්ඛම්ම) යහපත් සිතිවිලි පමණක් ක්‍රියාවට නැන්වීමෙන් තම ජීවිතය සුඛිත මුදිත එකක් බවට පත් කර ගැනීමටය. ඒ සඳහා අරමුණු ගැටෙන විට සිත දැකීමේ හැකියාවක් තමාට තිබිය යුතුය. එයට “විදස්සනාව“ යැයි කියනු ලැබේ. මේ අනුව සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීම සඳහා විදස්සනාවත්, අයහපත් සිතිවිලිවලින් නික්මෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අත්‍යවශ්‍ය බව අවබෝධ කර ගනිමු. මෙම විදස්සනා මාර්ගයත්, නෙක්ඛම්ම ප්‍රතිපදාවත් අනුගමනය කිරීමට ගෘහ ජීවිතයෙන් ඈත් විය යුතු නැත. යමෙක් ඉන්ද්‍රීයන්ට අරමුණු ගැටෙන විට තම සිත දකින්න පුළුවන් නම් එය විදස්සනා මාර්ගයයි.එයින් කෙනෙකු තුළ සම්මා දිට්ඨියද සම්පූර්ණ වේ.
මෙම විදස්සනාවත් සමග කෙනෙකු තුළ සිදුවනුයේ සිත උපේක්‍ෂාවට ලක් වීමයි. උපේක්‍ෂා සහගත චින්තනයකින් යුක්ත තැනැත්තාට ලෝකයත් සමඟ ජීවත් වීමේ දී ඇලීම, ගැටීම නැති බැවින් ජීවත් වීමද පහසු වෙනවා ඇත. එම උපේක්‍ෂා සහගත සිත නමැති කෙතේ ලොව්තුරු දහම් නමැති බීජ වපුරා නිවන් නැමැති අමා ඵලයන්ද ප්‍රඥාවන්තයාට නෙළා ගත හැකි ය. මේ සියලුම ජීවන ශාන්තභාවයන් ලබා ගත හැකි වනුයේ සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමෙනි. ලෝකයේ අවබෝධ කර ගැනීමට අපහසුම දෙය නම් ඒ සිතමය. එහෙත් ඒ නොහික්මුණු, අවබෝධ කරගත නොහැකි වූ, නානා අරමුණ වෙත දුවන විසිරී පවත්නා අසංවර සිත හික්මවා දමනය කර ගැනීමෙන්, භාවිත සිතක් බවට පත් කර ගැනීමෙන් ලෝක ශාන්තිය උදා කරගන්නට පුළුවන. සත්වයා දෙව් මිනිස් ආදී ගති වලට පත් කරන්නේ සිතෙනි. දෙව් ලොවට, බඹ ලොවට, මිනිස් ලොවට වගේම අපායට පමුණුවන්නේත් සිතෙනි. මුළු ලොවම වසඟ වී ගිය එකම ධර්මය සිතයි. ලෝකයේ පුදුම විදියේ පුදුම වස්තු පහළ වෙති. එහෙත් සිත තරම් පුදුම වස්තුවක් සමස්ත ලෝකයේම නැත. ලෝකයේ පුදුම විදිහේ බලවේග තිබේ. ඒ සෑම බලවේගයක්ම පෙළගැස්වූ චිත්ත බලය ඉදිරියේ මල් පියළි බවට පත් වේ. ඒ නිසාම බුදු පියාණෝ “ලහු පරිවත්තං චිත්තං උපමාපි න සුකාරා” වහා පෙරළෙන සුළු සිතට සමාන කළ හැකි උපමාවක් දැක්විය නොහැකි බව වදාළ සේක. එහෙත් කෙනෙක් කැඩපතක් අභිමුවට ගොස් ශරීරයේ අඩුපාඩු සරි කරගන්නා පරිද්දෙන් තම චිත්තසන්තානය දැක බලා අයහපත් සිතිවිලි දියාරුකර හැර යහපත් සිතිවිලි උපදවා ගත යුතු ය. එවිට ඔහුට දෙලොව දිනා ගත හැකි ය. සිත පිරිසුදු කර ගත හැක්කේ සිත තුළ උපදින කිළිටි සිතිවිලි සෝදා හැරීමෙන් පමණි. සිත කිළිටි සිතිවිලිවලින් සෝදා හැරිය හැක්කේ යහපත් සිතිවිලි නමැති ජලයෙන් පමණි. වෙන උපක්‍රමයකින් හෝ භෞතික දෑ වලින් සිත සෝදා පිරිසුදු කළ නොහැක.
සිත කිළිටි කරන දේවල් මොනවාද? අභිධ්‍යාව සිත කිළිටි කරන මනෝභාවයකි. විෂම ලෝභය සිත කිළිටි කරන මනෝභාවයකි. ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, මසුරුබව, මායාව, කපටිකම, දැඩිබව, එකට එක කිරීම, මානය, අධිමානය,මදය, ප්‍රමාදය යන මේ සියල්ලම සිත කිළිටි කරන මනෝභාවයන් හෙවත් සිතිවිලිය. යම් කෙනෙක් අභිධ්‍යාව, විෂම ලෝභය සිත කිළිටි කරන ධර්ම බව දැන ඒවා සිතින් ඉවත් කරනවා නම් ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් අචල ශ්‍රද්ධාවන්තයෙක් වේ. මෙසේ ඒ පුද්ගලයා සිත කිළිටි කරන කෙළෙස් එක්තරා ප්‍රමාණයකට ඉවත් කරලා, බැහැර කරලා, මුදවා හැරලා, ප්‍රහාණය කරලා දැමූ පසුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇත්තෙක්මියි දැන බුදුගුණ දැන සැනසීම ලබයි. ධර්මයේ හරය තේරුම් ගැනීමෙන් ඇතිවන සතුටින් උපන් ඤානය ලබයි. ධර්මයෙන් උපන්නා වූ ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූ ඔහු තුළ පී‍්‍රතිය හට ගනී. පී‍්‍රතිමත් සිත් ඇත්තාගේ කය සංසිඳේ. සංසුන් සිත් ඇත්තා සැප විඳී. සැපවත් වූ ඔහුගේ සිත සමාධිමත් වේ. සමාධි සිතින් යථා අවබෝධය ලබා ගත හැකිය. එයින් ඔහු තුළ අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, දයාවක්, උපේක්‍ෂාවක් ඇති වේ. මෙසේ උපේක්‍ෂාවෙන් ජීවත් වන්නාගේ සිත කාමාසාවෙන් මිදේ. භවාසාවෙන් මිදේ. අවිජ්ජාසාවෙන් මිදේ. මිදුණු විට නිදහස් වූ සිත නිසා සැනසීමට පත් වේ.
සැමට තෙරුවන් සරණයි.
--
න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ
පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය.
අධම පුරුෂයන් ද ආශ්‍රය නොකළ යුතුය.
කල්‍යාන මිත්‍රයන් ආශ්‍රය කළ යුතුය.
උතුම් පුරුෂයන්ම ආශ්‍රය කළ යුතුය.
බුදුන් වහන්සේ............
රහත් වෙලා කියන දමිත් වහන්සේගේ මේ රතු පාටින් ලියල තියන ගුණ කීයක්නම් තියෙනවද? ඉතින් මෙතුමාට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මක් කරන්නද?
අවන්කවම මම ප්‍රාර්ථනා කරනවා දමිත් සුවපත්වෙලා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාව පහල වේවා කියල...
|
 |
Senior Member
|
|
Posts: 11,849
Join Date: Oct 2009
Location: 不明な場所
|
|
|
03-18-2012, 09:49 AM
ඩමිත් පොන්, Im rulez !..
|
 |
Senior Member
|
|
Posts: 7,845
Join Date: Dec 2009
Location: මහා සි0හලුන් සමග
|
|
|
03-18-2012, 09:58 AM
"එදත් මී හරකා අදත් මී හරකා"
|
|
Senior Member
|
|
Posts: 1,004
Join Date: Mar 2011
|
|
|
03-18-2012, 10:52 AM
Quote:
Originally Posted by blacktulip
"එදත් මී හරකා අදත් මී හරකා"
|
මිනිස් ආත්මයක් ලැබුණු කෙනෙකුට සත්තුන්ගේ නම් කියලා කතා කරනවට මම විරුද්දයි , දමිත් වගේ රෝගියෙක් උනත් එහෙම කතා කරන්නේ අහන දේවල් වලට කියන්න දෙයක් නැති ව කට උත්තර නැති උන වෙලාවට විතරයි .
|
 |
Senior Member
|
|
Posts: 7,845
Join Date: Dec 2009
Location: මහා සි0හලුන් සමග
|
|
|
03-18-2012, 11:57 AM
Quote:
Originally Posted by 121221
මිනිස් ආත්මයක් ලැබුණු කෙනෙකුට සත්තුන්ගේ නම් කියලා කතා කරනවට මම විරුද්දයි , දමිත් වගේ රෝගියෙක් උනත් එහෙම කතා කරන්නේ අහන දේවල් වලට කියන්න දෙයක් නැති ව කට උත්තර නැති උන වෙලාවට විතරයි .
|
hodata balanna mama dapu comment vala mama kavadavath mehema kiyala naha,,eth kochchara hodin katha kalath eka therun ganne nathi ekata mama e word eka use kale,,,mama kavadavath ohoma katha karana kenek nemei,,eth mu magen ahanava "nirmala budu dhahama" kiyanne kage ekada kiyala?...gonek vage katha kala nisai mama hari name eken ma banne
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
03-18-2012, 12:15 PM
pavithra_uk, 121221, polwattacom, Saundiris, (RaneNat, r.pathirana, පුශ්පෙ අයියා)... dan ithin thope katha athi... dan e kiyapu / karapuwata 'kanna' laasthi weyalla!!!
|
 |
Senior Member
|
|
Posts: 11,849
Join Date: Oct 2009
Location: 不明な場所
|
|
|
03-18-2012, 12:24 PM
Quote:
Originally Posted by Damith Kariyawasam
pavithra_uk, 121221, polwattacom, Saundiris, (RaneNat, r.pathirana, පුශ්පෙ අයියා)... dan ithin thope katha athi... dan e kiyapu / karapuwata 'kanna' laasthi weyalla!!!
|
තනියෙන් කන සිරිතක් අපේ නෑ බොල.. තොටත් දීල බෙදාහදාගෙන තමයි කන්නේ
|
|
Tags
|
ඌ හොද බෞද්ධයා, කල්‍යාණයෙක්, කිරිබත්ගොඩya, දකින්න බුදුදහම, දමිත් මාමා, දමිත් හොදයි, දමිත්ගේ වැදි බණ, බීලා නිවන් යැම., මම භෞතිකවාදී, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith කොට්යා, damith පිම්පියා, damith kariywasam kotiyek, damith=sanjeeme, joint damith, kiribathgoda ponnaya, love your neighbour, mahamewna sunamiya, moota mongal, pissan kotuwen awith, tag1, tag2, yanna onna menna  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|