Machan kattiyama hada bala palla.. eka wati koku rawmak tiyenawa joke newei

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    දැන්ම හඳ බලන්න ඒක වටේට ලොකු රවුමක් ව‍ගේ එකක් තියෙනවා. මමත් දැක්කාමයි..


    මේන්න ෆොටෝ එක



    10mqxlj.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sachchaka

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    මම විහිළුවක් නෙවෙයි බං කියන්නේ.. මම ඉන්නේ රුවන්වැල්ලේ. මටත් යාළුවෙක් කිවුවේ හරියටම හඳවටේට ලොකු රවුමක් ඒ කියන්නේ වලාකුළු හිස්කරලා වගේ හොඳට පේනන තියෙනවා. මම දැනුත් බලලා ආවේ ෆොටෝ එකක් ගන්න අමාරුයි.