|
07-17-2012, 01:40 AM
බොහොම පින් මචන් .මේවගේ සිංහලෙන් බුදුදහම ගැන ලියවෙච්ච පොත් අපිට බලන්න ලැබෙනවා අඩුයි .හුගක් දෙනා බුදුදහම ගැන හරියට දන්නේ නැත්තේ මෙනිසයි .බුදුදහම ගැන තියෙන වැඩිහරියක් පොත් පාලි හෝ සංස්කෘත වලින් සහ ගතා වලින් යුක්ත්තයි මේවගේ සරල සිංහලෙන් විස්තර කරන පොත්පත් සාමාන්‍ය මිනුස්සු අතරට යනවනම් හුගදෙනෙක් නියම බුදුදහම අවබෝද කරගනීවි .සැමටම වඩා දර්ම දනය වටිනවා .ඉතින් අපිදෙන රේප් වලට වඩා මේ කල දර්ම දනය ඔබට වැදගත් වේවි බුදුසරණයි . rep +
|