වලත්ත පෙම්වතා[16+]
[FONT="]පළමුදා ඇඳේ ගිය දා සිට[/FONT]
[FONT="]සිහින මවන්නේ අද වනතුරු[/FONT]
[FONT="]කර ගන්නට කොහොම හරි[/FONT]
[FONT="]ඒත් පින නෑ කොරගන්නට[/FONT]
[FONT="]ඒරොප්පෙ උන් තිරය ඉදිරිපිට[/FONT]
[FONT="]රඟන හැටි බලා නිවෙන මේ[/FONT]
[FONT="]ගිනි ගන්න පංචස්කන්ධය[/FONT]
[FONT="]කෙදිනක නම් සිසිල් වේවිද ?[/FONT]
[FONT="]ඔබ හා එක්වුණ දිනයක[/FONT]
[FONT="]ඒත් ඒ ඔබ අතගත් දිනයක[/FONT]
[FONT="]අනේ අහවල් සදාචාරය !!![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සිහින මවන්නේ අද වනතුරු[/FONT]
[FONT="]කර ගන්නට කොහොම හරි[/FONT]
[FONT="]ඒත් පින නෑ කොරගන්නට[/FONT]
[FONT="]ඒරොප්පෙ උන් තිරය ඉදිරිපිට[/FONT]
[FONT="]රඟන හැටි බලා නිවෙන මේ[/FONT]
[FONT="]ගිනි ගන්න පංචස්කන්ධය[/FONT]
[FONT="]කෙදිනක නම් සිසිල් වේවිද ?[/FONT]
[FONT="]ඔබ හා එක්වුණ දිනයක[/FONT]
[FONT="]ඒත් ඒ ඔබ අතගත් දිනයක[/FONT]
[FONT="]අනේ අහවල් සදාචාරය !!![/FONT]
[FONT="]

[/FONT]
Last edited:


