Game එකක් Play කරමු
මුලින්ම පොඩි හැදින්වීමක් කරන්න කැමතියි මේක ගැන
මන් කලින් ත්රේඩ් එකක් දැම්ම තමන් ප්රිය සහ අපිර්ය කරන පුද්ගලයන් ගැන
නමුත් එතන තත්වයේ තිබු ස්භාවය නිසා මොඩ් කෙනෙක් ඒක මකලා තියෙනවා.
දැන් මෙම game එක වෙනස් ආකාරයක, අළුත් මුහුණුවරක් ගන්නා තරගයක් වෙනවා. එම නිසා මම ආරධනා කරනවා
වයස්, පන්ති, පක්ෂ,තරහා මරහා , භේද නැතිව සියල්ලටම මෙයට සහභාගි වෙන්න කියලා.

මේකේ කරන්න තියෙන්නේ
මුලින්ම මට පස්සේ යම් කිසි කෙනෙක් පොස්ට් එකක් දන්න ඕනා. ඊට පස්සේ එයාට පසුව පොස්ට් එකක් දාන කෙනා, ඉහත පුද්ගලයාගේ හොද පැත්ත අගයලා පොස්ට් එකක් දාන්න. ඔහුගේ හෝ ඇයගේ වටිනා කම, දැකලා තියෙන හොදම පොස්ට් එකත් දාන්න. ඉතින් මේ විදියට හැම කෙනාම ඒක දිගටම කරගෙන යන්න .එක පොස්ට් එකක් ගානේ එකක්.තමන්ට ඉහළින් පොස්ට් එකක් දාන කෙනාව ඉහත කියා ඇති අන්දමට අගයලා.
මේකෙ ප්රතිඵලය ලෙස හැම කෙනාටම අනෙක් අය තමන් ගැන සිතන්න මොනවද කියලා හරියටම දැන ගනන් පුලුවන්. (නමුත් හොද පැත්ත පමණයි මතක තියාගන්න ඒක)

ඒ වගේම තමන් දාලා තියෙන ත්රේඩ්,පොස්ට් ඒවායේ ගුණාත්මක භාවය වැඩිකරගැනිමේ අවස්ථාවත් සියල්ලටම ලැබෙනවා.ඒ වගේම මිත්රයන් හදුනා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.

Last edited:






