පංසිල්හි නැගෙන පොඩි ප්‍රශ්න කිහිපයක්...
මේ මට නැගුණු ප්‍රශ්නයක්,
අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.
මම අන් සතුදේ නොගනීමි.
ඇත්තටම මට සතුදෙයක් මේ ලෝකයේ තියෙනවා ද?
මම දන්න විදියට “මම“ වත් මට අයිති නෑ. නමුත් මෙම සිල් පදය සමාදන් විය යුත්තේ අයිති නැති “මමෙක්“ මගේ කරගනිමිනි. මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනවා නේ ද?
මෙම සිල් පදය සමාදන් වෙනකොටම මෙම සිල් පදය කැඩෙනකොට, එනම් නැති “මමෙක්“ මගේ කරගන්න කොට 4වෙනි සිල්පදය (මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි[මම බොරු නොකියමි]) කඩල ඉවරයි නේද?
මේ වගේ කරන්න බැරි වැඩ බුදු කෙනෙක් දේශනාකරයි ද?
ඇත්තටම පංසිල් හින්දුන්ගෙන් බුදු දහමට එකතුවූ දෙයක් වෙන්න බැරිද ? මොකද සිදුහත් උපතට පෙරත් මායා දේවිය පෙහෙවස් සමාදන් වී සිටියා.

.
.