අවිහිංසාව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගෙ පොඩි එකා තාමත් පෙර පාසල් යන හින්ද... මම වෙලාවක් හම්බ වෙන වෙලාවට හොද නරක පොඩි එකාට කියල දෙනව.....

    මේ ලගදි හරි වැඩක් තමයි මට උනේ......... අවිහිංසාව ගැන පුතාට කියල දෙන්න හිතුන නිසා මම කීව්වා..

    දැන් පුතේ මම ගමනක් යන කොට දකිනව මිනිහෙක් බූරුවෙක්ට පොල්ලකින් තඩි බානව...
    මම ගිහින් ඒ බූරුවාව බේර ගන්නව....
    පුතා දන්නවද ඒ වෙලේ මගෙ හිතේ පහල උන ගුණාංගය මොකක්ද කියල........

    මේක කියපිනෙ

    සහෝදර ප්‍රේමය තාත්තෙ කියල
    :(:(:(:(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වතිලගේ පවුලත් දන්නවා වතිලයා බූරුවා කියලා......හුටා දෑන් පොඩි එකත් දන්නවා :lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගෙන් පස්සෙ මේ එලකිරි යුෂර් අයිඩි එක පොඩි එකාට දෙනව...........

    පොඩි එකා ඇත්ත දන්නවනම් මූට බූරුවා කියලම කතා කරයි :nerd:
    හොද වෙලාවට පොඩි එකාට මගේ ගති ලක්ශන ගෑවිලා වත් නැහැ :P
    දෙයියෝ බැලුවා වගේ :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි එකා ඇත්ත දන්නවනම් මූට බූරුවා කියලම කතා කරයි :nerd:
    හොද වෙලාවට පොඩි එකාට මගේ ගති ලක්ශන ගෑවිලා වත් නැහැ :P
    දෙයියෝ බැලුවා වගේ :lol:


    ජම්මේට වඩා පුරුද්ද ලොකුයිනෙ බන්...:P:lol: