Somawathi Trip ~ සෝමාවතී ගමන

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Somawathi Trip ~ සෝමාවතී ගමන

    Somawathi Trip ~ සෝමාවතී ගමන



    මෙන්න මේ භාණ්ඩේ තමා ගමන ගියේ...... :D :yes: :)


    29o4pjb.jpg



    හැබැයි වැහි කාලෙක නම් යන්න හිතන්න එපා.... :no: අනික AC තියෙන වාහනේක .... :D නැත්නම් දූවිලි නාගෙන තමා එන්න වෙන්නේ ...... :(



    691elw.jpg


    මගදි දැකපු එකම සතා ..... :D මොණරා ..... :)




    11jrwqa.jpg


    dmtsts.jpg



    කොහොමද පාර....?? :rolleyes:



    11h9emo.jpg


    242 Km ගියත් තෙල් මීටරේ බැහැලා නෑ...... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය ගල උඩට නැග්ගහම අලි බලන්න පුලුවන්ලු ඉස්සර ...... :D

    15d2u0o.jpg


    2r3i0ix.jpg


    කොහොමද ෆොටෝග්‍රැෆි ...... :D

    npp9gi.jpg


    34s2p87.jpg


    zjv71j.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරුවේ ඉස්පිරිතාල හන්දියේ ඉදලා සෝමාවතියට 44 Km ක් විතර එන්න තියෙනවා.....:yes::yes: පාර නම් ටිකක් විතර සවුත්තුයි වැහි කාලෙක යනවා නම් 4WD එකක යන එක තමා ඇගට ගුණ.... :D නැත්නම් Leyland Bus එකක් උනත් එළ ..... :D :P

    206bvcx.jpg


    a9pjz8.jpg


    dma2pf.jpg


    2l8k9ao.jpg


    mu4k7.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    dw5ipt.jpg


    11ht7oi.jpg



    332ms1w.jpg



    අලියා...... :D දිගම්පතහේ බෝම්බේ පිපුරුණු හරියෙදි දැක්කේ..... :( පාර හරහා පැන්නා කැලේට ..... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Great macho !! thanks for sharing with us !! :D yanna oney kiyala inne thama welawak set une naa yanna :( eka nemei kawda ban engillak dik karagena inne ? :P