PS_අතීතය_දෑනගනිමු......

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    PS_අතීතය_දෑනගනිමු......

    Photoshop​
    කියන්නේ අද ලෝකයේ තියෙන හොදම/විශිස්ටතම graphics editing මෘදුකාංගයක්.
    මෙය ගෑන නොදන්න හෝ යම් අකාරයකින් භාවිතා නොකරපු කිසිවෙක් මේ එලකිරියේ හෝ අන්තර්ජාලයේ සීටිය නොහෑක.එ තරමටම Photoshop අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක්

    එක නිසා පොඩ්ඩක් මේකේ අතීතය ගෑන ටිකක් දෑන ගනිමු නේද​

    ෆොටොෂොප් මෘදුකාංගයේ නිර්මතෘවරයා වන්නේ Thomas Knoll
    thomas-knoll-bw.jpg

    මෙයා 1987දි University of Michiganයෙහි අධ්‍යපනය ලබන අතරදි සාදනලද පරිගණක වෑඩසටහනක් නිසා තමයි අපට ෆොටොෂොප් මෘදුකාංගය ලෑබෙන්න මූලික අඩිතාලම වෑටුනේ.මෙම වෑඩසටහන Displayයන නමින් හෑදින්වුවා.මෙයින් සිදුවුයේ ඒකවර්ණ පරිගණක තිරයමත grayscale image ඈතිකිරිමයි(අලු පාටටහුරු)

    මේ දෑකපු John Knoll එ කියන්නෙ Thomas Knollගේ සහෝදරයා මෙම වෑඩසටහන දියුණුකරන්නට එක් උනා.මොහු තමයි මෙය සම්පුර්ණ image සංස්කරන වෑඩසටහන කරන්න අදහස එක්කලේ.නව වෑඩසටහනට ImagePro කියල නම් කෙරුවා.ඉන් ටික කලකට පසුව Thomas Knoll විසින් අපි කවුරුත් දන්නා Photoshop යන නාමය යොදනු ලෑබුවා.

    ඉන්පසුව පලමු සංස්කරනය 1990වේ පෙබරවාරි මසදි නිකුත් කරා

    1990 – Photoshop 1.0​
    photoshop1.jpg

    107-mac2.jpg

    photoshop2.jpg

    ඔය තියෙන්නේ පලමු සංස්කරනය පෙනුමයි​
    .
    අපි එහෙනන් එදා සිට අද දක්වා Photoshopහී නිකුත් කල version බලමු​

    1991 – Photoshop 2.0
    ---------------------------------------------
    splash-20.jpg

    workspace25.jpg

    1994 – Photoshop 3.0
    ---------------------------------------------
    ps-3.jpg

    workspace3.jpg

    1996 – Photoshop 4.0
    ---------------------------------------------
    ps-4.jpg

    1998 – Photoshop 5.0
    ---------------------------------------------
    ps-5.jpg

    workspace5.jpg

    1999 – Photoshop 5.5
    ---------------------------------------------
    adobe55splash.jpg

    workspace55.jpg

    2000 – Photoshop 6.0
    ---------------------------------------------
    splash6.jpg

    2001 – Photoshop Elements
    ---------------------------------------------
    adobe-photoshop-elements-6-1.jpg

    2002 – Photoshop 7.0
    ---------------------------------------------
    ps-7.jpg

    2003 – Photoshop CS
    ---------------------------------------------
    ps-cs.jpg

    adobecs2work.jpg

    2005 – Photoshop CS2
    ---------------------------------------------
    cs2load.jpg

    adobecs2space.jpg

    2007 – Photoshop CS3
    ---------------------------------------------
    cs3load.jpg

    cs3workspace.jpg

    2008 – Photoshop CS4
    ---------------------------------------------

    photoshopcs4splashscree.jpg

    cs4workspace.jpg

    2010 – Photoshop CS5(Extended)
    ---------------------------------------------
    attachment.php

    workspace.jpg

    නවතම සංස්කරනය

    ஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜஜ۩۞۩ஜ

    :):):):):):):):):)මේ මගේ 2000වෙනි පොස්ට් එක :):):):):):):):):)
     
    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      17.6 KB · Views: 649