A/L exam කවි.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මගේ 5වෙන කවිය.අද ක්ලාස් එකේ සර් කියලා දෙන එක මිටරේට වෑටුනේ නෑති වෙලාවක හිතට ආපු අදහකට අනුව ලිව්වේ.

    මොහොතින් මොහොත ඒ ලෙවල් වෙත ලන් වෙනවා.
    විටින් විට ජීවිතේ සරදමට ලක් වෙනවා.
    පාඩම් කලත් ඒ සියල්ල අමතක වී යනවා.
    ෆේල් උනොත් පාරට බසින්නට සිදු වෙනවා.



    කියවලා කමෙන් කරලා යන්න.
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    එහෙමයි මචන් එලෙසම දැනේ මචන්
    මාස තුනයි මට නම් හුලං මචන්
    කෙල වෙන‍වා දැනුනත් තාමත් නිකන් මචන්
    දෙසැම්බරයේ මම විදුලිය දෙනවා මචන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙමයි මචන් එලෙසම දැනේ මචන්
    මාස තුනයි මට නම් හුලං මචන්
    කෙල වෙන‍වා දැනුනත් තාමත් නිකන් මචන්
    දෙසැම්බරයේ මම විදුලිය දෙනවා මචන්



    ;)


    kohoma hari padam kareahan machan.mukuth ma beri num aniwarya padam tika witharak balaganin.s,c target ekata yanna puluwan.
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මේක මගේ 5වෙන කවිය.අද ක්ලාස් එකේ සර් කියලා දෙන එක මිටරේට වෑටුනේ නෑති වෙලාවක හිතට ආපු අදහකට අනුව ලිව්වේ.

    මොහොතින් මොහොත ඒ ලෙවල් වෙත ලන් වෙනවා.
    විටින් විට ජීවිතේ සරදමට ලක් වෙනවා.
    පාඩම් කලත් ඒ සියල්ල අමතක වී යනවා.
    ෆේල් උනොත් පාරට බසින්නට සිදු වෙනවා.



    කියවලා කමෙන් කරලා යන්න.


    godaak lassana kaviyak sahaa ... hmmm..... ya praayoogikawa danena ekak :yes::yes:
    wachana peli 4k wunath bro meke godaak kiyawenawwa :yes::yes:
    me kaviyanam niyamai..:D;)


    hey class eke nidaaganne nathuwa ahagena inne :P:P...
    Hey AL karanawada...?...good luck machanz.;):)...padam karana saema deema exam eka wenakan mathake thiyewaa...:):)
     
    • Like
    Reactions: jeevan pussella

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එහෙමයි මචන් එලෙසම දැනේ මචන්
    මාස තුනයි මට නම් හුලං මචන්
    කෙල වෙන‍වා දැනුනත් තාමත් නිකන් මචන්
    දෙසැම්බරයේ මම විදුලිය දෙනවා මචන්

    ah reply kaviyak...;):)....
    "Matanam hulan" part eka maru...:lol:
    Maru kaviyak...



    Hey don't worry ;):)...study...maasa 3kma thiyenawaa ne :yes:
    Good Luck :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    godaak lassana kaviyak sahaa ... hmmm..... ya praayoogikawa danena ekak :yes::yes:
    wachana peli 4k wunath bro meke godaak kiyawenawwa :yes::yes:
    me kaviyanam niyamai..:D;)


    hey class eke nidaaganne nathuwa ahagena inne :P:P...
    Hey AL karanawada...?...good luck machanz.;):)...padam karana saema deema exam eka wenakan mathake thiyewaa...:):)



    mama class eke nidi yanne nehe.padam therun nethi unama sahamara welawata hithata kavi sithuvili enawa.ewa mama elakiri ekata danawa.