Can you ran it??????Game වැඩ කරන්නෙ නැද්ද??

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Game වැඩ කරන්නෙ නැද්ද??

    80868753.jpg



    ඔන්න යාලුවනෙ අද මම කියන්නෙ යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වන web siteඑකක් ගැන.ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තම තමන් Computer Game එකක් ගෙනාවොත් ඒක වැඩ කරයිද නැද්ද කියන ප්‍රශ්නය,අනෙක් කරුන තමාසමහර වෙලාවට තමුන්ගෙ Computer එකේ ඒ Game එක වැඩ නොකිරීමත් වෙනත් Computer එකක වැඩ කිරීමත්,මේකතම අපි මුහුන පාන ලොකුම ප්‍රශ්නය,අද මම ඒකට හොද විසදුමක් දෙන්නම්

    ~~Site එකට යන්න උඩ තියන Image එක Click කරන්න~~



    කට්ටියට ගෙදර ඉදන්ම මේක බලන්න පුලුවන් ඒකට පහත දක්වා ඇති ආකරයට තමුන්ට මේ පහසුකම් තිබිය යුතුයි














    JAVA නැත්තම් මෙතනින් DOWNLOAD කරගන්න
    Version 6 Update 24




    15111626.jpg


    මේ තමා අපි Web Site එකට ගියාම පේන විදිය,ඔයාලට පේනව ඇති
    Click Here කියල Button එකක් ඒක Click කරන්න.

    72021535.jpg


    දැන් අපි ඉන්නෙ ඒ Web Site එක ඇතුලෙ
    දැන් තියෙන්නෙ ඔයාලට කැමති Game එකේ නම ඇතුල් කරන්න
    ඒකට වෙනමම තැන් 2ක් දාල තියනවා
    කැමති නම් ගේම්
    එකේ නම Type කරන්නත්
    නැත්තම් ගේම් එක List එකෙන් ‍තෝරල දන්නත් පුලුවන්




    අපි උදාහරණයක් විදියට කට්ටිය ගොඩක් ආසකරන Game එකක් ගැන බලමු.

    crysis 2
    Crysis-2-1-icon.png


    හොදයි නේද???මට නම් නැහැ මේක මගෙ එකේ වැඩ කරවි කියලා
    ඒත් බලමුකො මොකද වෙන්නෙ කියලා


    හරි දැන් ඔයාල කැමති Game එක ‍තෝරල Can you run It කියන Button එක Click කරන්න




    54277331.jpg




    දැන් ඔයාලට පේනව ඇති JAVA වලින් අපේ Computer එකේ තියන
    Hardware කොටස් analyze කරනවා මේකට එච්චර වෙලා යන්නෙ නම් නැහැ.




    අයියෝ මේක මගේ Computer එකට වැඩ නැහැ වගේ
    එත් කමක් නැහැ

    82578664.jpg


    ඔයාලට පේනව ඇති මගෙ
    Ram එකේ තම ප්‍රශ්නෙ තියෙන්නෙ
    අනිත් ඒව නම් හරි

    92820442.jpg



    ඔයාලට මේවගේ ගොඩක් Game තමන්ගෙ Computer එකේ වැඩ කරනවද කියල බලන්න පුලුවන්
    Try කරල බලන්නකො


    21523235.jpg



    මේ Site එක නිතරම Update වන Site එකක්
    ඒක නිසා අලුතින් එන Game පවා තියනවා
    .





    ©2011|LOAD KING|ELAKIRI.COM
    All Rights Reserved

    Don't Copy Paste This Post Another Site
    LOAD KING ------>FACEBOOK
     
    Last edited: