ඇම්ඩන් කතා රැසක්

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් කතා රැසක්

මේක සිද්ධ වෙන්නේ ඇම්ඩා ටිකක් ලොකු කාලෙ.
ඇම්ඩා *කන්න සෙට් කර ගන්නෙ සුමනව. (ඔව්, අර සුමනම තමයි!). ඇම්ඩා කොපුවක් හෙම දාල සුමනට ගහනවා. ඇම්ඩට තදේ වැඩි කමට මූ මෝල්ගහෙන් නෙළන්නා වගේ තමයි සුමනට ගහන්නේ. මූ ගහන සැරට කොපුවෙන් කෑල්ලක් කැඩිලා ගියා. සුමනා මේක දන්නේ නෑ. ඇම්ඩා හෙමින්ම ඇඟිල්ල හු*ත ඇතුලට දාලා බැලුවත් කැඩිච්ච කෑල්ල නම් අහු වුනේ නෑ. ඉතින් කරන්න දෙයක් නැති හින්දා ඇම්ඩත් හෙමින්ම ගෙදර ආවා. සුමනා චූ කරන්න ගියාම “ක් ර් ර් ර් ර්” ගාල සද්දයක් එනවා. චූ කරන එක නවත්තපු ගමන් සද්දේ නතර වෙනවා. සුමනට ඇම්ඩා එක්ක මල. “යකෝ මූ නිකම්ම හු*ල නෙමෙයි, මෝටරේකුත් හයි කරන් හු*ලා” කියල සුමනා කියාපි

:nerd::nerd:
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් ගේ දෙමාපියන් දික්කසාද වීමෙන් පසුවඇම්ඩn hitiye මව සමගය. දිනක්මවගේ කාමරයෙන් ශබ්දයක් එන නිසා ඇම්ඩා කර පොවා බැලීය.ඇම්ඩන් මව නිරුවතින් සිය සිරුර අතගාමින් “මට මිනිහෙක් ඕනේ!, මට මිනිහෙක් ඕනේ!” ලෙස කෑ ගාමින් සිටියි.දින කීපයක් ගතවිය. මෙවර මවගේ කාමරයෙන් එන්නේ අමුතුම හඬක් නිසා ඇම්ඩා නැවත කර පොවා බැලීය. මෙවට මවගේ ඇඟ උඩ නැග ගෙන මිනිහෙක් සිටිනු ඇම්ඩා දිටීය.“හරි, දෙන්නම් වැඩේ” යයි සිතා ගත් ඇම්ඩා කාමරයට ගොස් සියළු ඇඳුම් ගලවා සිරුර අත ගාමින්, “මට බයිසිකලයක් ඕනේ, මට බයිසිකලයක් ඕනෙ!” ලෙස කෑ ගාන්නට විය.
:yes::yes::yes:
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.
ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?”
ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?”
ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ කකුල් පළල් කරන්න” කියලා

:lol::lol:
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් තම මව ඇඳුම් මාරු කරද්දි ඇගේ රහස් පෙදෙස දුටුවේය.
ඇම්ඩන්: “අර මොකද්ද අම්මේ?”
මව: (මඳක් පැකිළි )”ආ ඒ අම්මගෙ කලු පාට මූදු හත්ත නේ!” පිළිතුරෙන් ඇම්ඩන් සෑහීමකට පත්විය. පසුවදා ඔහු විසින් කිරි වීදුරුව හලා ගන්නා ලදී.
ඇම්ඩන්: “අම්මේ, අම්මගෙ කළු පාට මූදු හත්ත දෙන්නකෝ මේ කිරි ටික පිහිදාන්න”
මවා: “අනේ පුතේ ඒක නැති වෙලානෙ?”
ඇම්ඩන්: “අම්මා බය වෙන්න එපා, මම දන්නවා ඒක තියෙන තැන. මම දැක්කා අප්පච්චි ඒක මැගිලින් නැන්දලාගෙ ගෙදර අරන් ගිහින් මූණ හෝදනවා”

:D:D
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් මළ වද කාරයෙකි. මූ නිසා ඇම්ඩන් ගේ අම්මටයි අප්පච්චිටයි සොමියක් ගන්නවත් බැරිය. වැඩේට සෙට් වෙන විටම මූ ඔළුව දමයි. වදෙන් බේරීමට බැරිම තැන ඇම්ඩන් පියා අපූරු උපායයක් කල්පනා කළේය.
පියා: “ඇම්ඩන්, මෙහෙ එනවා, තමුසේ අතන බැල්කනියට ගිහින්, එතන ඉඳන් වටේ පිටේ වෙන දේවල් අපිට ඇහෙන්න කියනවා. හැබයි මම කියනකම් මෙහෙට එන්න බෑ”
ඇම්ඩන්: “හරි”
ඇම්ඩන් බැල්කනියට වි වටපිට බලමින් යන එන වාහන, මිනිසුන් ගැන කියවයි. ඇම්ඩන් පියා ඒඅතර උඩ පැන පැන පොළි එක්කම ගහමින් සිටී. හදිසියෙම ඇම්ඩන් මෙසේ කෑ ගෑයේය.
ඇම්ඩන්: “සමරෙ අන්කලුයි, ඇන්ටියිත් දාගෙන හු*නවා”
ඇම්ඩන් පියා: “තමුසේ මොකද එහෙම කියන්නේ?” ඇම්ඩන්: “සුමනාත් (සමරේ යුවලගේ දියණිය ) එළියට වෙලා පාරෙ යන දේවල් ගැන අප්පච්චිට කියනවා”

;);)
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇටයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”
:lol::lol:
 
  • Like
Reactions: ms48mail

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මේක නම් පට්ට. අනික් ඒවා අහලා තියෙනවා
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඔන්න ඇම්ඩා ලොකු මහත්ව් එලා එහම බැඳා. ඇම්ඩා හරිම ඇම්ඩා හින්දා ඇම්ඩගේ අම්මයි ටාත්තයි තීරණය කළා ඇම්ඩා හනි මූන් යන හෝටලේටම ගිහින් මූ කරන්නේ මොකද්ද කියල බලන්න. ඇම්ඩා පොඩි කාලේ කැරියා වුණාට බඳින්න අවුරුද්දක් විතර තියල උපාසක වෙලා හිටියෙ. කිස්ම බඩුවක් ගැහුවෙවත් නෑ. ඉතින් ඇම්ඩගේ අම්මටයි තාත්තටයි බයයි මූ හනි මූන් දවසෙත් නිකම් ඉඳීවිද කියල. කොහොමෙන් හරි ඇම්ඩයි, මන මනමාලියි කාමරේට ගියා. ඇම්ඩගේ අම්මයි තාත්තයි දොරට කණ තියන් අහන් ඉන්නවා.
    “මේ හුත* මාර තදයිනෙ” මෙහෙම කියන්නේ ඇම්ඩා. මනමාලිගෙ සද්දයක්වත් නෑ. ඇම්ඩගේ අම්මයි තාත්ටයි හිතුවා මූ ගේමට එන්ටර් කියල. “මේ පුක ඊට තදයි” ඊලඟට ඇහෙනව. යකෝ මූ හු*ල ඉවර වෙලා පු*ත් අරිනවද කියල හිතපු ඇම්ඩගේ තාත්තා යතුරු හිලෙන් කාමරේ බැලුවා. ඇම්ඩා දාඩිය පෙරාගෙන සපත්තු ගලවනවා!
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!

    දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”

    ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.

    දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”

    ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අම්මට හු*න බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!”
     
    • Like
    Reactions: namila007

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා. ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි. ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි. පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා. පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ. අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා. ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි. ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.

    ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”

    ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම. (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම.
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.

    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.

    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.

    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

    අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

    පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”