Suriyawewa (සූරියවැව) Tour Program ~ Team ElaKiri Traveler

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Suriyawewa (සූරියවැව) Tour Program ~ Team ElaKiri Traveler

    එළකිරි සංචාරකයා තුලින් ඔයාලව සුරියවැව රැගෙන ගියා මතකද.


    බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ඒ ත්‍රෙඩ් එක බලන්ඩ.
    Code:
    [B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1080004"]Hot & Dust~Suriyawewa (සූරියවැව) ~Team ElaKiri Traveler[/URL]  [/B]
    ඉතින් අපේ ඒ සංචාරයේදී අලුත් දෙයක් ඔයාලට ගේන්ඩ ගත් උත්සාහයක් ගැන තමයි මේ කියන්ඩ යන්නේ. අපි සාමාන්‍යෙයන් සංචාරයක් ඉවර උනාම කරන්නේ ඒ සංචාරයට අදාලව කැමරා කාචයට හසු කර ගත්ත අවස්ථා සහ අදාල විස්තර සහයිතව ත්‍රෙඩ් එකක් දාන එකනේ. නමුත් ඊට අමතරව මෙවර අලුත් යමක් එකතු කරන්න එළකිරි සංචාරකයා තීරණය කරා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි එළකිරි සංචාරකයා තුලින් සුරියවැව සංචාරය සම්බන්ධව රූපමය වාර්ථා වැඩසටහනක් නිපද වෙන්නේ.


    මෙවැනි
    වැඩසටහනක් එළකිරි සංචාරකයා තුලින් නිපද වෙන පලවෙනි අවස්ථාව තමයි මේ. ඒ හින්දා යම් යම් අඩුපාඩු තියෙන්ඩ පුලුවන්. අපි ඒ අඩුපාඩු ඉදිරියේදි මගහරවා ගෙන සාර්ථක වැඩසටහන් ඔබ ඉදිරියට ගේන්ඩ කටයුතු කරනවා.

    ඒ වගේම මේ වැඩේට අපේ ටීම් එක වගේම අපිට සහය දුන්න පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපගේ හද පිරි ස්තුතිය පුදකරනවා.

    එළකිරි සංචාරකයා තුලින් ඉදිරියේදීත් මෙසේ නිම වුනු රූපමය වාර්ථා වැඩසටහන් ඔබ ඉදිරියට ගේන්ඩ බලාපොරොත්තු වෙනවා.





    Tour Of Sooriyaweva (Day 01)




    Tour Of Sooriyaweva (Day 02)

























    We Highly Appreciate Your Ideas. Send your Suggestions and ideas :- [email protected]



    picture.php

     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මැක්සා වැඩකටනේ අතගහලා තියෙන්නේ.............
    නියම කන්සෙප්ට් එකක්.............
    නියමයි සහෝ JK ගේ Presentations නියමයි.............
    හරිම රිලැක්ස් කරන විදිහ.........
    තාතිවිකයි............
    තව ඉස්සරහට දියුණු කරගමු වැඩේ.................
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් තමයි බැලුවේ.
    පට්ට:D
    කඩියගෙ ප්‍රසන්ටින්ග් එල ;)
    ජෑස්ගෙ එඩිටින්ග් එල ;)
    JK ගේ presentation දැකල අන්න ලංකාවේ ප්‍රසිද්ද රුපවාහිනියකින් නිවේදකයෙක් විදිහට එන්න කියල ආරාධනා කරලලු...........:cool::cool::cool: