දැන්ඉතිංබඩුහරිනේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන්ඉතිංබඩුහරිනේ

    මේක මං කලින් දාපු එකක් උනත් ආයෙත් දාන්න හිතනේ පාං වලට මේ මොකද වෙන්නේ යන්නේ කියල දැකල...


    206476_10150154514078171_716938170_6813104_1978464_n.jpg




    අපේ ගෙදර කවූරුත්ම නෑ
    මම තට්ට තනියම.........
    වේලාව දවල් දොළහයි
    වෙන්දා රෑට......,
    ඒත් අද කවූරුත් නෑ
    මම ඒක ගෙන්න ගියා
    පට්ට දවල්ම.....,


    අතේ තිබ්බෙත් එක නෝට්ටුවයි
    ඒත් ඉතිං දවල්ට හැමදාම කියලා ඈ....
    මම ගියා බඩුව තියන තැනට
    බය නැතුව ඉල්ලුවා.....
    මට ඉතිං පුරුදු නැති දෙයක් ඈ...
    මුලින් එකක් පෙන්නුවා
    මම ඒක එපා කියලා
    අනිත් එක ඉල්ලුවා....


    අම්මෝ.......
    ඒක දැක්කහම හිතට දැනුන ගතිය....
    මහත ගාන....
    බරත් නියමයි
    පෙනුම මරු...කියලා වැඩක් නා
    දිළිසෙනවා
    බලන්න ලස්සනේ බෑ...,
    ඉතිං මම දුන්නා නෝටුව....
    ඉල්ලුවා සුදු රවුමකුත්.....


    මෙන්න අයිතිකාරයා කියපි
    ගාණ මදි කියලා...
    මම හැමදාම ගන්නේ මේ ගාණටනේ ඉතිං
    දැන් ඉතිං මොනවා කරන්නද....
    මේ අපිම කොර ගත්තුවා තමයි....
    යුතුකම ඉෂ්ට කලානේ....

    දැන පාන් 48 යි...
    මම කොහොමද බිත්තරයක් ගන්නේ
    ඉතිරි රුපියල් 2න්...?
    දැන් ගෙදර ගිහින් 18 ට
    හුල්ලලා.....කමූ පාන්...
    පොගවලා වතුරෙන්...
    දැන් ඉතිං බඩු හරිනේ......


    ++REP
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපේ ගෙදර කවූරුත්ම නෑ
    මම තට්ට තනියම.........
    වේලාව දවල් දොළහයි
    වෙන්දා රෑට......,
    ඒත් අද කවූරුත් නෑ
    මම ඒක ගෙන්න ගියා
    පට්ට දවල්ම.....,


    අතේ තිබ්බෙත් එක නෝට්ටුවයි
    ඒත් ඉතිං දවල්ට හැමදාම කියලා ඈ....
    මම ගියා බඩුව තියන තැනට
    බය නැතුව ඉල්ලුවා.....
    මට ඉතිං පුරුදු නැති දෙයක් ඈ...
    මුලින් එකක් පෙන්නුවා
    මම ඒක එපා කියලා
    අනිත් එක ඉල්ලුවා....


    අම්මෝ.......
    ඒක දැක්කහම හිතට දැනුන ගතිය....
    මහත ගාන....
    බරත් නියමයි
    පෙනුම මරු...කියලා වැඩක් නා
    දිළිසෙනවා
    බලන්න ලස්සනේ බෑ...,
    ඉතිං මම දුන්නා නෝටුව....
    ඉල්ලුවා සුදු රවුමකුත්.....


    මෙන්න අයිතිකාරයා කියපි
    ගාණ මදි කියලා...
    මම හැමදාම ගන්නේ මේ ගාණටනේ ඉතිං
    දැන් ඉතිං මොනවා කරන්නද....
    මේ අපිම කොර ගත්තුවා තමයි....
    යුතුකම ඉෂ්ට කලානේ....

    දැන පාන් 48 යි...
    මම කොහොමද බිත්තරයක් ගන්නේ
    ඉතිරි රුපියල් 2න්...?
    දැන් ගෙදර ගිහින් 18 ට
    හුල්ලලා.....කමූ පාන්...
    පොගවලා වතුරෙන්...
    දැන් ඉතිං බඩු හරිනේ......
     
    • Like
    Reactions: Mr Dilshan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාන් ත්‍රස්ත වාදියෝ : ඩී ලොල්

    පාන් කියාගන්න බැරුව බන් ඉන්නේ

    උඹට පාන් කියාගන්න බැරිනම් ඔච්චර දිග උලව්වක් කිව්වෙ කොහොමද? බත් කාපන් බන්......එතකොට පාන් කියාගන්න පුළුවන් වෙයි...!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඇත්තද ඉන්ටර්නෙට් බිල කීයද බන් මාසෙට??
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුපිරි වැඩක්.
    උඹලගේ ගේ පැත්තේ සුදු වැන් යයිද දන්නේ නැහැ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අයි එකට් වැඩි කරනවලුද ?? :shocked: :shocked: :shocked:
    නැත්තන් උබ ගෙවන්නවත්ද ?? :lol: :lol: :lol: :yes: :yes: :yes:

    නෑ බන් පව් ඌ , පාන්කන්න සල්ලි නෑ,

    :lol::lol: