සිංහලෙන් ටයිප් කරන්න ලේසිම විදිහ (සිංහලෙ&#3505

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
සිංහලෙන් ටයිප් කරන්න ලේසිම විදිහ (සිංහලෙ&#

මන් අද කියල දෙන්න යන්නේ හරිම ලේසියෙන් සිංහල ටයිප් කරන විදිහක් ගැන :yes: :yes: :yes: :yes:

එළකිරි එකේ ඉන්න අලුත් අයට වගේම සමහර පරණ අයටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමා සිංහලෙන් ටයිප් කරන එක :confused: :confused: :confused:

මුලින්ම කියන්න ඕනේ මේ ගැන මේකේ ත්‍රඩ් එකක් අපේ gudaya කියන සීනියර් මෙම්බර් දාලා තිබ්බා :yes: :yes:

මං හිතුවා තව පොඩ්ඩක් විස්තර ටිකක් දාලා අපේ එළකිරි මෙම්බර්ස්ලට කියල දෙන්න :yes: :yes: :cool: :cool:

මේක හරිම ලේසි වැඩක් පොඩි සොෆ්ට්වෙයාර් එකක් විතරයි අපි අපේ කොම්පියුටරේට දාගන්න ඕනේ

ඔන්‍න‍ එහෙනම් වැඩි දේවල් නොකියා වැඩේට බහිමු

මේකට කියන්නේ ගූගල් සිංහලීස් ටයිපින්ග් සිස්ටම් එක කියලා අපිට තියෙන්නේ අපිට ඕන වචනේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන එක මෙන්න මේ වගේ

Untitled-7.jpg


අපි ටයිප් කරනකොට ඒ ඒ වචනෙට අදාල සමහර තවත් සමාන වචන පෙන්නනවා, නිවැරදි වචන නිල් පාටින් පෙන්නනවා

මේක වැඩ කරන්නේ මෙහෙමයි අපි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන අපිට ටයිප් කරන්න ඕන තැනට ක්ලික් කරලා ඕල්ට් බොත්තම සමගින් ශිෆ්ට් බොත්තම ඔබන එක (Alt+Shift) එතකොට මෙන්න මේ වගේ පොඩි බාර් එකක් පෙනෙයි

1-1.jpg


එක ඕන් උනාම තමා අපිට ටයිප් කරන්න පුළුවන් වෙන්නේ

එහෙනම් මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන සිංහලෙන්ම කොමෙන්ටුවක් කොට යන්නකෝ


මේක නැවත සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දීපු gudaya සහෝදරයාට බොහෝම ස්තුතියි !!!!!!


ගුගල් ටයිප් සෙටින්ග් සිස්ටම් : DOWNLOAD
 
Last edited:

irshadcool

Member
Nov 7, 2007
631
0
0
machan mage "May Thiyenne" kiyala pennala thiyena eka enne na ne. Alt+Shft press karala type kalama vicara print wenne.
 

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔන්න මමත් සිංහලෙන් කොමෙන්ටුවක් දැම්ම. දැනගෙන හිටියේ නෙ.තැන්ක්ස්:D