බිහිසුණුම_පාතාල_කල්ලි
මේක කියවන්න කලින් මේ ටිකත් දැන ගන්න :. මම මේ තිබ්බ ලිපි කිහිපකින් ගත්ත තොරතුරු සිංහල වලට පරිවතනය කරලා ලියන්නේ. එත් මම ඉස්සර threads වල කීව කතාවමයි කියන්න තියෙන්නේ . මට අනික් අය වගේ ලස්සනට සිංහලෙන් ලියන්න දැනුමක් නෑ
. අනික මම මේව කොහෙන්වත් ( Blogspots ) ගන්න එවා නෙමේ . හැබැයි මම දැම්මට පස්සෙනම් එක එක websites වලට යනවා
. එක පාරක් Chinthaka_tc දුන්න link එකකින් තමා එකත් දැක්කේ.
එහෙනම් මේකත් බලන්න. මෙන්න මගේ අනික් threads .
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
http://www.elakiri.com/forum/showthread.php?p=9156897#post9156897
පාතාලයෙන් ඇහෙන කතා
http://www.elakiri.com/forum/showthread.php?p=9215362#post9215362
--------------------------------------------------------
ලොව භයානකම පාතාල කල්ලි
Aryan Brotherhood (AB, The Brand)
AB Leaders
Aryan Brotherhood කියන්නේ ලෝකෙ තියෙන භයානකම Prison Gang එකක්. Prison Gang එකක් කියන්නේ බන්ධනාගාරවල ඉන්න අපරාධකාරයන් හා පිටස්තර අපරාධ ලෝකය සම්බන්ධය තහවුරු කරන කල්ලි.
Aryan Brotherhood කියන්නේ එච්චර විශාල අපරාධ කල්ලියක් නෙමෙයි. එත් ඔවුන් බන්ධනාගාර හිරකරුවන් රැසක් ඝාතනය කල කල්ලියක් ලෙස හදුන්වන්න පුලුවන්. එ කියන්නේ ඇමරිකාවේ බන්ධනාගාර වල සිද්ද වෙන ඝාතන වලින් 26 % ම මොවුන්ගේ අපරාධ ගිනුම් වලට බැර කරන්න පුලුවන් .
AB කල්ලියට එකතු වීමට නම් බන්ධනාගාර හිරකරුවෙක් මරා දැමීම නැමති සුදුසුකම සපුරා ලන්න ඔනේ .
මේකට කියන්නේ Blood in , Blood out
හැබැයි මේ කල්ලියට බැදුනට පස්සේ අයේ එක හැර යන්න නම් බෑ . එහෙම කරන අයට වෙන්නේ අබිරහස් විදියට ඝාතනය වෙන්න .
කප්පම් ගැනීම් , කුලියට මිනී මැරීම් , මත් ද්‍රව්‍ය ප්‍රවාහන ආදී බොහොඅ අපරාද මොවුන්ගේ කල්ලිය මගින් සිදු කර තිබෙනවා .
Mexican Mafia ( La eMe )
Mexican Mafia කියන්නෙත් ඇමරිකාවේ උන බන්ධනාගාර අපරාධ රැසකට වග කියන්න ඔනේ පාතාල කල්ලි සංවිධානයක්. මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක ඇරඹුනේ 1950හේ Tracy California වල. මත් ද්‍රවය ජාවාරම , කප්පම් ගැනීම , මිනී මැරුම් වලට Mexican Mafia ප්‍රකටයි .
Mexican Mafia හට පක්ෂ කල්ලි රැසක සහය තිබුණු බව කියවෙනවා .
කල්ලියේ එතරම් නීති නොතිබුණ නමුත් කල්ලිය පාවා දීම් , සම ලිංගික හැසිරීම් හා නිවට ලෙස හැසිරීම් වලින් තොර වීමට සමාජිකයන් පොරොන්දු වී තිබෙනවා .
හැබැයි කල්ලි සාමාජිකයන්ට ක්‍රිස්තියානි ආගම වැලද ගැනීම තහනම් .
Mexican Mafia සමග සම්බන්ද වු අයෙක් හිරෙන් නිදහස් වූ විට ඔහු තම ආදායම් තවමත් හිරේ පසුවන කල්ලි නායකයන් හට යැවීමට බැදී සිටිනවා.
කොහොම වුනත් සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් නම් Mexican Mafia හට එතරම් චෝදනා නෑ .
The Mungiki (Kenyan Mafia)
Mungiki කියන්නෙ නම් ඇමරිකාවේ පාතල කල්ලි සංවිධානයක් නෙමෙයි . මේක කෙන්යාවේ තියෙන දුප්පත් ප්‍රෙදේශ වල ව්‍යාප්ත වෙලා තියෙන භයානක කල්ලියක්. විශේෂයෙන්ම කෙන්යාවේ විශාල නගරක් වන නයිරෝබි වල. 1980 දී Mungiki ඇරඹී තිබෙනවා. මෙම සංවිධානය බොහෝ විට සාමාජිකයන් 50 කුගෙන් සමන්විත කොටස් වශයෙන් Mungiki ක්‍රියාත්මක වන අතර ක්‍රිස්තියානි ආගම හා අනෙකුත් බටහිර සංවිධාන සම්බන්ධයෙන් දැඩි පිලිවෙතක් අනුගමනය කරන අතර ඔවුන් ඝාතනය කිරීමටද ඔවුන් නොපසුබට වෙයි. මොවුන් මිනිසුන්ගේ හිස් ගසා දැමීම් , කාන්තාවන්ගේ අවයව මිලේච්ඡ ලෙස කපා දැමීම් ආදී දාමරික ක්‍රියා රැසක නිරත වන බවට තොරතුරු ලැබී තිබෙනවා.
Primeiro Comando da Capital (PCC)
Primeiro Comando da Capital කියන්නෙ බ්‍රසීලියානු එකක්. ඉතා මෑතකදී එනම් 1993 දී හිරකරුවන් 8 දෙනෙකුගේ මැදිහත් වීමෙන් PCC ඇරඹි අද වන විටත් කුඩා අපරාධ කල්ලියක් වුවත් දරුණු පාතාල කල්ලි සාමජිකයන්ගෙන් සැදුම් ලත් සංවිධානයක් බව මුලු ලොවම පිලි ගන්නා කාරණාවක්. මොවුන් බොහෝ විට පොලීසියට හා ඒ සම්බන්ධ ආයතන වලට හා එම නිලධාරීන් හට හිංසා කිරීමට මෙම කල්ලිය සාදා ගෙන තිබෙනවා. කල්ලියෙ සාමජිකයන්ගෙන් හිරේ සිටින අයෙක් 27$ පමණද , හිරෙන් පිට සිටින අයෙක් 270$ පමණද කල්ලියෙ පැවත්ම වෙනුවෙන් එක් මසකට වැය කිරීමට බැදී තිබෙනව. එම මුදල් ආයුද වලට , මත් ද්‍රවය වලට හා සාමාජිකයන් හිරෙන් එලියට ගැනීමේදී යන වියදමට වැය කරනවා.PCC හී සාමජිකයෙක් වෙන්න නම් කල්ලියෙ දැනට සිටින සාමාජිකයෙකුගේ නිර්දේශය තිබිය යුතු අතර දිවුරුම් දීමකට මූහුන දීමට ඔහුට සිදු වෙනවා.
Black Guerrilla Family (Black Family, Black Vanguard)
George Jackson නැමත්තෙකු විසින් 1966 දී අපරාධ කල්ලිය අරඹන ලදී . Marin County, California අවට ප්‍රදේශ වලින් මෙම කල්ලිය ව්‍යාප්ත වුන අතර කලු - සුදු ජාතිකයන්ගේ විරසකය මුල් කරගෙන ඇරඹී තවත් අපරාධ කල්ලියක් ලෙස Black Guerrilla Family හැදින්විය හැකියි.
ඇමරිකානු ආණ්ඩුවට කැරලි ගැසීමට මෙන්ම ඇමරිකානු බන්ධනාගාර වල සිටින කලු ජාතික හිරකරුවන් පාලනය කිරීමත් මොවුන්ගේ මූලික අරමුණ වී තිබේ . අද වන විට 500 , 000 පමණ පාතාල සාමාජිකයන්ගේ සමන්විත Black Guerrilla Family සමග සම්බන්ධ වීමට කලු ජාතිකයෙකු වීම හා කල්ලියේ සාමාජිකයෙකු විසින් නිර්දේශ කිරීම අනිවාර්යය . නමුත් වර්තමානයේ නව කල්ලි සාමාජිකයන් හා ජේෂ්ඨ කල්ලි සාමාජිකයන් අතර ගැටුම් ඇති වන බවට පුවත් වාර්තා වී ඇත.
La Nuestra Familia
1968දී Northern California වලින් ඇරඹුනු La Nuestra Familia මෙක්සිකානුවන්ගෙන් සමන්විත පාතාල කල්ලියක් ලෙස හදුන්වන්න පුලුවන් . Mexican Mafia හා La Nuestra Familia කල්ලි අතර දිගු කලක පටන් සටන් ඇතිවී ඇති අතර කිහිප දෙනෙකුගේ මතය La Nuestra Familia බිහි වීමට ප්‍රධාන හේතුව Mexican Mafia කල්ලියට විරුද්ධව සටන් වැදීමට බවයි. එමෙන්ම විවිධ අපරාධ කල්ලි මගින් තම සංස්කෘතීන් බලහත්කාරව ප්‍රචාරය කරන සමයක මෙක්සිකානු සංස්කෘතිය ආරක්ෂාකාරීව ඉදිරියට ගෙන යාමත් La Nuestra Familia මගින් සිදු වෙනවා.
La Nuestra Familia ඔනෑම තත්වයක පුද්ගලයෙකු ඝාතනය කිරීමේ හැකියාවක් තිබූ අති බිහිසුණු අපරාධකරුවන් ගෙන් සමන්විත අපරාධ කල්ලියකි . La Nuestra Familia සංවිධානයේම සාමජිකයන් අතර ගැටුම් ඇතිවීම සුලබයි. La Nuestra Familia යේ සාමාජිකත්වය ලබා ගැනීම තරමක් අපහසුයි . වසර දෙකක් තුල විවිධ අපරාධ කර අපරාධකරුවෙකු ලෙස තම හැකියාව පෙන්වීමට හැකි වූ අයෙකුට හි සාමාජිකත්වය ලබා ගත හැකියි. මුදල් , පවුල , කාන්තාවන් යනාදී මේ හැම එකකටම වඩා කල්ලිය තමාට වටිනා බව සපථ කරන La Nuestra Familia කල්ලි සාමජිකයින් ඉතා දරුණු වන්නේ එම නිසයි.
මේක කියවන්න කලින් මේ ටිකත් දැන ගන්න :. මම මේ තිබ්බ ලිපි කිහිපකින් ගත්ත තොරතුරු සිංහල වලට පරිවතනය කරලා ලියන්නේ. එත් මම ඉස්සර threads වල කීව කතාවමයි කියන්න තියෙන්නේ . මට අනික් අය වගේ ලස්සනට සිංහලෙන් ලියන්න දැනුමක් නෑ
. අනික මම මේව කොහෙන්වත් ( Blogspots ) ගන්න එවා නෙමේ . හැබැයි මම දැම්මට පස්සෙනම් එක එක websites වලට යනවා
. එක පාරක් Chinthaka_tc දුන්න link එකකින් තමා එකත් දැක්කේ. එහෙනම් මේකත් බලන්න. මෙන්න මගේ අනික් threads .

Last edited: