ලව් එක high ඉන්න කොට....

meka balapu ekata pissu da ..meka karapu ekata pissu da ?

  • mu meka kare..wena wadak nathi nisa..

    Votes: 0 0.0%
  • naa sira wadak...patta experimental wadak..

    Votes: 7 25.9%
  • hite dukata...

    Votes: 7 25.9%
  • okkotama pixxu oii..pshyco

    Votes: 13 48.1%

  • Total voters
    27
  • Poll closed .

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලව් එක high ඉන්න කොට....

    හ්ම්ම්ම්ම්ම්......සෑහෙන්න කාලයක් තිස්සෙ ඉදන් අතල් එකට කරන්න හිටපු වෑඩක් මේක:yes: ..... ටිකක් වෑදුනු වෙලාවක ...ඉස්සර ගත්ත අතල් ....කරපු ගොන් වෑඩ.. :Dටිකක් මතක් කරල එක ටෙක්ස්ට් ෆඉල් එකක කොටන්න සහෙන්න කල් ඉදන් ඉදලා ඉදලා අද සෙට් උනා......:nerd::nerd:(balanna kalin ubalata kiyanna oni..meka hena pshyco wadak..:shocked::shocked::shocked::shocked::shocked:mokada ambaanata wadila inna welawaka :growl::growl::growl:try ekak dunna hite duwana ewa balanna:yes::yes::yes::yes::yes: attatama ona une sira track ekak ahana gaman karanna..:yes::yes::yes::no::no::no:ewa type karanna akuru na..eka nisa meka experment ekak widihata balamu :yes::yes::yes:)




    ..................2007 අම්බානට වෑඩ තිබ්බ කාලෙක ...මියුසික් අහගෙන ෆන්ටසි ලොකෙක හිර වෙලා කස්සට ..කස්සගෙ KK මියුසික් අහගෙන ඉන්නකොට ඉන්න බෑරි කමකට වගේ ස්කඉප් ගිහින් පට්ට කම්මලි කමට සේර්ච් කරල හම්බ උනු අඉඩි එකක් ඈඩ් කරන් ගොන් චූන් එකක් දන්න හදපු මට අන්තිමට ජීවිතේ කවදවත් දෑකල නෑති අමුතුම කෙල්ලෙක් ඈවිත් එයා කිව්ව දෙවල් කරපු දෙවල් බලපු හෑටි මතක් වෙනකොට මට තාමත් එකි ගෑන කියන්න බෑරි තරම් පට්ට ෆීලින්ග් එකක් එන්නෙ මොන රෙද්දකටද කීයල හිතෙනව.... මෙ මගුල් මම නොදන්න උන්ටවත් ...අලුතින් කියන්න දෙකුත් නෑ.... ඒ නිසා එකි ගෑන අමුතුවෙන් කියන්න දෙකුත් නෑ....හි හි ..ඒක කොචර පබ්ලික් ද ..එෆ්බ්...එලකිරි....හම්මේ..ගත්තු ආතල්... සොශල් නෙට් වර්ක් තියෙන්නෙ මගෙ ලව් කියන්න.... හි හි ආතල්...:yes::yes::yes::yes:


    එක පාරටම හය්න්z අය්යා මියුසික් කරපු එක්ස්පන්ඩෙඩ් ට්‍රෙක් එක වගෙ මොක්කුන්දො මන්දා කිව්ව දෙවල් වගේකට ...පිස්සුවෙන් වගෙ මගේ අයස්කාන්තිය ගේ කතව පට්ට බොරුවක් වී ගෙන යනවා වගේ හිතෙන කාලෙක ...හො...ගාල කෙ කෙ ෆන්z ලාත් පිස්සුවෙ න් වගෙ චූන් උනෙ..අර කොටගෙ ලඉව් ශෝ එකක් ලග ලග එන හින්ඩඩ කොහෙද .....හි හි...අතල් ම සීන් එක ..කොටා ගේ සීන් එක මගේ ලව් එකට සෙට් වෙන්නෙ කොහොමද කියන එක ...මූ කිව්ව රෑ අහසින් ... දෙතොලතර ..ඉඩ දෙන්න නවාතන් පොල වෙන්න කියල ඔඋ කියනකන් මට මගෙ ලව් එක හම්බ වෙන්න ඔන කියන දෙ එනකන් අපි සෙට් උන් නෑ...මම එතකන් අර අයස්කාන්ති එක්ක තනියම සෙට් වෙලා හිටියා....අන්තිමට සෙට් උනා.....සෑහෙන්න දෙවල් කරා..... වෙලාවකට වඉන් කෙන්ඩියෙන් ඉතිරිල යන අදරෙ....තවත් වෙලාවකට රෑඩිකල් ප්‍රේමයක්:no::no::no::no:.....අපහු ට්‍රක් එක වෙනස් උනා....
    හමනා..සුලගෙ..ගිනි දෑල් නිමේ...ට්‍රෙක් එක හිට් හරි තෑනක එස්ටබ්ලිSH වෙන කාලෙම මගෙ ජීවිතෙ සීහිනයක් වෙන්න පටන් ගත්තා....එක එක අය එක එක කතා කිව්වත් ..අන්තිමට සෑලකියුතු එයගෙම එකෙක් ඈවිත් කිව්ව..ඌ අදටත් කව්ද කියල හරියට මමවත් දන් නෑ...ඔන ඔන උනෙත් නෑ,,,උ පට්ටපල් අත්ත කියනකොට ..මගෙ ගෑනී පට්ට බොරු ගහන්න ගthතා:shocked::shocked::shocked::shocked:...හි හි ...ඔය කාලේ අපි OR එකට සෙට් වෙල RO එක අහන්න ගත්ත:yes::yes::yes::yes:...අන්තිමට කොටා...කලින් මියුසික් වලින් දුන්න දේ..ඌ අදරේ ගෑන කීව දෙවල් ...ගෑනිට වඩා හොදට කොටා ගෙ සින්ගින්...OR..පාන්:shocked:...... වලින් දෙන්න පුලුවන් කියල දෑන ගට්තු කලෙක සෑහෙන්න දෙයක් වෙලා...අන්තිමට අපහු හාඉන්z අය්ය ගේ ස්කොර් ට්‍රක් එකේ වගෙ ඔහෙ..මගෙ ජීවිතෙත් එක එක සිහිනයක් වෙලා ගියා....මට මෙහෙම වෙශ්ච එක ගෑන මම සෑහෙන්න සන්තොසය් ...ජීවිතෙ බාගෙට බාගයක් තියෙන්නෙ බොරුව...කියන දේ මම සහෙන්න තරමකට දeනගthතා...මට පොලවට පය ගහල හිට ගන්න එක සහෙන්න හෙල්ප් උනා කියලා මම වීශ්වාස කරනවා...හි හි හම්බකරන දේ නාස්ති කරන්න එපා කියලා මේ ලගදිත් එකෙක් කිව්වව.. මට හිතෙන විදිහට තවත් කෙනෙක් ගෙ අතල් එක ආසාව තවත් එකෙක්ට නාස්තියක් වෙන්න පුලුවන්...කොහොම උනත් අපි හෑමොම ලස්සන මිනිස්සු..හෑම එකාටම ලබිල තියන දෙයක් තියනව...ෆීලින්ග් එක....මේ මගුලට නෙ හමොOම දගලන්නේ... අපේ එකෙක් ගේ කෙල්ලෙක් හෙට වෙන එකෙක් එක්ක එන්ගෙජ් වෙන්න යානවා...ඔඋ මගෙන් අහනවා...මෙ ගෑනිට මතක නෑද්ද කියලා..කලින් හිටපු හෑටි...ගෑනු හරිද...:confused::confused::confused::confused::confused::confused:????..මිනිස්සු හරිද....

    සෙට් උන වෙලාවට සෑහෙන්න හිතන ප්‍රශ්නයක්....වෙන ප්‍රශ්න නෑති නිසා කියල එකෙක්ට හිතෙන්න පුලුවන්...එත් ඔඌත් අනිවා...ඔක කලින් හිතලා තියෙන්න ඔනා..... අනිතිමට අපි හෑමොගෙම කතාව මෙකම තමඉ....මෙකත් එක ෆීලින්ග් එකක් ....!!! විදගනින් එක.......!!!!! :lol::lol::lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය චැට් කරලා සැට් වෙච්ච කෑල්ල එක්ක ජීවත් වෙන්න උදවු කරපු අපි (Mozart,Waleryan & Mr. පෙරේරා) වගේ එලකිරි සාමාජිකයොන්ගෙන් වෙච්ච සේවය ගැනත් යමක් කිව්වොත්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය චැට් කරලා සැට් වෙච්ච කෑල්ල එක්ක ජීවත් වෙන්න උදවු කරපු අපි (Mozart,Waleryan & Mr. පෙරේරා) වගේ එලකිරි සාමාජිකයොන්ගෙන් වෙච්ච සේවය ගැනත් යමක් කිව්වොත්.
    උඔත් කරන වැඩ හොරගෙඩියා වගේ ඉදන්:shocked::shocked:
    අපිටත් දියන්කෝ හෙල්ප් එකක්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඔත් කරන වැඩ හොරගෙඩියා වගේ ඉදන්:shocked::shocked:
    අපිටත් දියන්කෝ හෙල්ප් එකක්


    :yes::yes::yes::yes::yes::yes::yes:aniwaaa....aniwaaa...:yes::yes::yes::yes::yes::yes: mage 1st love eka :yes::yes: mr.perera as my love guru (better to say sex guru :growl::growl::growl::growl:) Mozart as my love manager ..... kauda ban anika :confused::confused:
    :confused::confused::confused: