රාජාලියාගේ_කතාව

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    රාජාලියාගේ_කතාව

    රාජාලියා

    images (3).jpg

    පකෂන අතරන වඩිම ආයුකාළයකට හමකම කයන ලබනගන
    රාජාලියාය.
    මොව්න් වසර 70 පමණ ආයකාලයකට උරැමකම කයන ලබය.
    නමත් මෙම වයසට සමීප වනවාත් සමගම ,ඔව්නට ඉතා දෙධි තීරණ වලට
    එලඹමට සිදුවේ.
    වයස අවරුදු හතලහ පමණ වන විට දීර්ග කාලයක් ආහාර සපයා ගැනීනම
    සඳහා මොව්න්ගේ ඉතා දිග සහ නම්‍ය ශලී නිය වලන් ගොදුරු ඩැහැ ගැනීම අපහසු වනවා.

    http://img688.imageshack.us/i/images4ip.jpg

    ධීර්ග තියුණු හොට වක් හෙදයට පත් වේ.
    වයස් ගතවත්ම මොව්න්හේ ගනව වැඩුනු පිහාටු හේතුවෙන් පියාපත් බරවී පපු ප්‍රදේශයට බරවී පියාසර කිරීමට අපහසු වෙනවා.

    අනතුරුව ඉතුරුවන්නේ විකල්ප දෙකක් පමණි.
    ඒ මරණය හෝ ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාවන් අතරින් වෙනසක් දෙකීම සදහා අවසන් දින කීපය ගත කිරීමය.

    මෙම වෙනසක් දෙකීමේ ක්‍රියාවලිය සදහා ඉතා උස් කදු මුදුනකට පියාසර කිරීම අවශ්‍ය වන අතර එහි කෙදැල්ලක් තැන එහි රේදී සිටීමට සිදු වෙ.

    images (4).jpg

    අනතුරුව රාජාලිය තම හොටින් ගල් වලට තදින් කෙටීම අරඹ කරන අතර එය කැඩී වෙන වන තුරුම එම ක්‍රියාව නතර නොකරනු ලැබේ.

    images (1).jpg

    එය කැඩි වෙන්වීමෙන් අනතුරුව නව හොටක් ලැබෙනතෙක් බල සිටින රාජාලිය ඉන් අනතතුරව තම නියද කඩ ඉවත්කර ගනී.

    එසේ තම නිය කඩ දැමීමෙන් අනතුරුව තම වයස්ගත පිහටුද කඩ ඉවත්කර ගනී.

    images (2).jpg

    මේ සියල්ල අවසන් වූ පසු ගතවන්නේ මස 5 ක කාලයකි.

    රාජාලිය නැවත කීර්තිමත් පියාසර කිරීමේ කාලයක් සදහා පුනර්ජීවය ලබාගනී.
    ඉන් අනතුරුව තවත් වසර 30 පමණ කාලයකට උරුමකම් කියය්/

    images (5).jpg

    වෙනස්වීමක් අවශ්‍ය වන්නේ ඇයි.......

    වෙනස්වීම අපව තවත් බොහෝ කාලයක් ජීවත් කරවනු ලබය්....

    වැදගත් කියලා හිතුනොත් Rep++ සහ COMMENTS දුන්නට කමක් නැ......
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    View attachment 27908

    පකෂන අතරන වඩිම ආයුකාළයකට හමකම කයන ලබනගන
    රාජාලියාය.
    මොව්න් වසර 70 පමණ ආයකාලයකට උරැමකම කයන ලබය.
    නමත් මෙම වයසට සමීප වනවාත් සමගම ,ඔව්නට ඉතා දෙධි තීරණ වලට
    එලඹමට සිදුවේ.
    වයස අවරුදු හතලහ පමණ වන විට දීර්ග කාලයක් ආහාර සපයා ගැනීනම
    සඳහා මොව්න්ගේ ඉතා දිග සහ නම්‍ය ශලී නිය වලන් ගොදුරු ඩැහැ ගැනීම අපහසු වනවා.

    View attachment 27910

    ධීර්ග තියුණු හොට වක් හෙදයට පත් වේ.
    වයස් ගතවත්ම මොව්න්හේ ගනව වැඩුනු පිහාටු හේතුවෙන් පියාපත් බරවී පපු ප්‍රදේශයට බරවී පියාසර කිරීමට අපහසු වෙනවා.

    අනතුරුව ඉතුරුවන්නේ විකල්ප දෙකක් පමණි.
    ඒ මරණය හෝ ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාවන් අතරින් වෙනසක් දෙකීම සදහා අවසන් දින කීපය ගත කිරීමය.

    මෙම වෙනසක් දෙකීමේ ක්‍රියාවලිය සදහා ඉතා උස් කදු මුදුනකට පියාසර කිරීම අවශ්‍ය වන අතර එහි කෙදැල්ලක් තැන එහි රේදී සිටීමට සිදු වෙඉ

    අනතුරුව රාජාලිය තම හොටින් ගල් වලට තදින් කෙටීම අරඹ කරන අතර එය කැඩී වෙන වන තුරුම එම ක්‍රියාව නතර නොකරනු ලැබේ.

    View attachment 27917

    එය කැඩි වෙන්වීමෙන් අනතුරුව නව හොටක් ලැබෙනතෙක් බල සිටින රාජාලිය ඉන් අනතතුරව තම නියද කඩ ඉවත්කර ගනී.

    View attachment 27909
    එසේ තම නිය කඩ දැමීමෙන් අනතුරුව තම වයස්ගත පිහටුද කඩ ඉවත්කර ගනී.

    මේ සියල්ල අවසන් වූ පසු ගතවන්නේ මස 5 ක කාලයකි.

    රාජාලිය නැවත කීර්තිමත් පියාසර කිරීමේ කාලයක් සදහා පුනර්ජීවය ලබාගනී.
    ඉන් අනතුරුව තවත් වසර 30 පමණ කාලයකට උරුමකම් කියය්/
    View attachment 27918

    වෙනස්වීමක් අවශ්‍ය වන්නේ ඇයි.......

    වෙනස්වීම අපව තවත් බොහෝ කාලයක් ජීවත් කරවනු ලබය්....

    වැදගත් කියලා හිතුනොත් Rep++ සහ COMMENTS දුන්නට කමක් නැ......

    man oya kathawa ahuva kalin ape office eke meeting ekakadi. oka kiwwe chandana gunawardana kiyala pudgala hakiya wardana puhunu upadeshakayek inne eya.......
    buduhamuduruvoth thamava ekaparak rajaliyekuta samana karala darmaya deshana karala thiyenava.........:yes::yes:

    goodpost rep++
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්

    man oya kathawa ahuva kalin ape office eke meeting ekakadi. oka kiwwe chandana gunawardana kiyala pudgala hakiya wardana puhunu upadeshakayek inne eya.......
    buduhamuduruvoth thamava ekaparak rajaliyekuta samana karala darmaya deshana karala thiyenava.........:yes::yes:

    goodpost rep++

    බුදුහාමුදුරුවොත් හෙන පොර talks නේ දීලා තියෙන්නේ :lol:
     
    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ඔය මාස 05 ක කාලයේ රාජාලියා ජීවත් වෙන්නේ කොහොමද? (කෑම කන්නේ)
    වැදගත් පොස්ට් එකක්............
    තෑන්ක් යු වේවා..:yes::yes::yes:

    ...........................