තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....

    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
    මොකටද මා හොනට් එකට අහු උනේ....
    අධි වේගෙං ඇංජිම කර කැවෙනවා.....
    ඒ වේගෙන් පර්ස් එකත් හිදෙනවා......! :shocked:

    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....


    සැපට හැදුව බයිසික‍ලය ජපානේ....

    ලංකාවෙදි ලක්ෂ පහක් උනා නේ.....
    මොනරු දීලා ඉන්ෂුවරන්ස් හදනවා....
    කාසි එකතු කර පෙට්රල් ගහනවා....... :frown:

    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....


    දන්නෙ කව්ද තමංගෙ දුක මිස තමං....
    :no:
    කෙල්ල යාළු කරගත්තේ එන ගමං.....
    ඇස් රතුවී දුක් කදුලැලි බේරුනා...
    දත ගලවා ඈ මාගෙන් විසි උනා....:sorry::sorry:

    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....


    honda-hornet-250--3-640x480.jpg