ලොකයේ අරුම පුදුම
xx
[FONT="]ටිම්බක්තු -මාලි [/FONT]
[FONT="]අප්‍රිකාවේ සහරාවට ලංව පිහිටි මෙය අතීත වෙළද මාවතේ පිහිටා ඇත 15 හා 16 සියවස් අතර මාලි අධිරාජයා විසින් ගොඩනංවන ලදැයි සැලකෙන මෙය එකල විශ්වවිදයාලයකි අනෙක් ආයතන වලට වඩා මදක් වෙනසක් පැවති අතර කෞරාණ (කුරාණය) මෙන්ම අනෙකුත් සියලු විශයන් උගන්වා ඇත විශාල සිසුන් හා ගුරුවරුන් ප්‍රමාණයක් මෙහි ශ්‍රාස්ත්‍ර කටයුතු වල නියලී සිටි බව කියවෙ මෙම ඉදිකිරීම පිරමීඩ ආකෘතියට සකස්කර ඇත[/FONT]
මේ වගේ ගොඩනැගිලි දෙකක් තියනව

xix
[FONT="]සිඩ්නි ඔපෙරා මන්දිරය -ඔස්ට්‍රේලියාව [/FONT]
[FONT="]ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල් හි පිහිටා ඇති මෙය ඉතා අලංකාර දසුනකි ප්‍රාසාංගික කලාවේ[/FONT] performing Art [FONT="] රංගභූමියක් වන මෙය ජෝන් අට්සන් නැමති ඩෙන්මාර්ක් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරනලදී යුනෙස්කෝ සංවිධානය මගින් 2007 ජූනි 28 වන දින ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරනලදී[/FONT]
ලයිට් ටික දාල ගත්තාම දිවියලෝකෙ වගේ නේ
xviii
[FONT="]ලිබර්ටි ප්‍රතිමාව ඇ. එ . ජ නිවියෝර්ක්[/FONT]
[FONT="]පැරණී ලෝක පුදුම හත අතර තීබූ මෙය 1886 දී ප්‍රංශ රජය තෑගි කර ඇත නිවියෝර්ක් වරායේ පිහිටා ඇති මෙහි සැබෑ නම [/FONT]liberty enlighting the world [FONT="]ය[/FONT]
බුදු අම්මො උස මේකෙ

xvii
[FONT="]ස්ටොන්හෙන්ජ් [/FONT]Stonehenge
[FONT="]ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්යැයි සැලකෙන මෙය සැලිස්බරි මිටියාවතේ පිහිටා ඇත මෙය පාෂාණමය ප්‍රතිමා වලල්ලකි මෙය පුරාණ හෝරා මානයක කොටස් ලෙසද සැලකෙන අතර ක්‍රි.පූ 2200 තරම් පැරණි බව වියතුන්ගේ මතයයි[/FONT]
දැං මේවගේ තමයි තියෙන්නේ
ඉස්සර මෙහෙමලු තිබිල තියෙන්නෙ ඔය පිට සක්නලත් එක්කත් පයුරුපාසානමක් තිබුනලු නේ
යන්ත්‍ර සූත්‍රත් යොදාගත්තලුනේ මේක හදන්න
මේවගේ 
xvi
[FONT="]නියුස්කවන්ස්ටෙයින් බලකොටුව [/FONT]Neuschwanstein castle
19 [FONT="]සියවසට අයත් බැවේරියානු මාලිගයකි දෙවන ලුඩ්විග් රජු ඉදිකර ඇති මෙය පුරාණ බල කොටුවකි එහි ඇතුලත ඡායාරූප කිරීමට අවසර නැතත් ජර්මනියේ වැඩිම ඡායාරූප වලට හසුවු ගොඩනැගිල්ල ලෙසද සැලකෙන්නේ මෙයයි[/FONT]
ඡායාරූප ගැනීම සපුරා තහනම්
Xv
[FONT="]ක්‍රෙම්ලිනය
[/FONT]
[FONT="]රතු චතුරශ්‍රය හා ශාන්ත බැසිලියන් දෙව් මැදුර - වර්තමාන රුසියානු ජනාධිපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ මෙහිය ඉතා අලංකාර ගොඩනැගිලි සමූහයක් වන මෙය රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇත එසේම මෙය රුසියාවේ හදවත ලෙසින්ද හදුන්වනු ලැබේ[/FONT]
ආලක මන්දාව වගේ නේ

xiv
[FONT="]කියෝමිසු පන්සල [/FONT]kiyomizu
[FONT="]කියෝමිසු යනු පිරිසිදු ජලය යන්නයි මෙම පන්සල අසලින් ගලායන සුනිල්වන් දිය ඇල්ල නියා මේනම ලැබී ඇත මෙම බෞද්ධ පන්සල ක්‍රි.ව 798 වර්ෂ වලදී ඉදිකරන ලද්දකි මෙය ඉතා රමණීය භූමියක පිහිටි මනස්කාන්ත දසුනකි[/FONT]
ජපාන ගොඩනැගිලි හරිම අමුතුයි නේ
xiii
[FONT="]හේගියා සොෆියා [/FONT]Hegia sofia
[FONT="]ඉස්තාන්බුල් අගනුවර පිහිටාඇති ආගමික සිද්ධස්ථානයකි මුලින් බැසිලිකාවක් ලෙසත් ඉන් පසුව මුස්ලිම් පල්ලියක් ලෙසත් පැවති මෙය අද වනවිට කෞතුකාගාරයකි 1520 සර්විල් දෙව්මැදුර ඉදිකරනතෙක් ම ලෝකයේ විශාලම දෙව්මැදුර වුයේ මෙයයි 1453 දී කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කිවරුන් ආක්‍රමණය කල පසු මෙය මුස්ලිම් පල්ලියක් බවට පත්කෙරින මෙම නිර්මාණය බයිසැන්ටයින් ගෘහනිර්මාණ ශිල්පයේ අග්‍ර ඵලයක් ලෙසට හදුන්වාදිය හැකිය[/FONT]
ඇත්තටම මේව හැදුවෙ මිනිස්සුමද
Xii
[FONT="]අයිෆල් කුලුණ [/FONT] Eiffel Tower
[FONT="]ප්‍රංශයේ සංකේතය ලෙසින් සැලකෙන මෙය 1889 දී ඉංජිනේරු ගුස්ටාව් අයිෆල් විසින් නිර්මාණය කොට ඇත සුපිරි පැරීසියේ සීන් ගග ඉස්මත්තේ ඉදිකර ඇති මෙය අඩි 986ක් උස ලොහ කුලුණකි 1930 දී නිවියොර්ක් නුවර[/FONT] chrysler building [FONT="] ඉදිකරනතෙක් ලොකයේ උසම ගොඩනැගිල්ල වූයේ මෙයයි මින්පෙර පුදුම හත අතර සිටි මෙම කුලුණ රාත්‍රියට ඉතා චමත්කාර ජනක දසුනකි[/FONT]
මෙක විකුණපු ලොකෝත්තරයොත් මේක මිලදී ගත්ත මොඩයොත් ඉන්නවලුනෙ මේ ලෝකේ

Xi
[FONT="]පාස්කු දූපතේ මෝයි ප්‍රතිමා [/FONT]Easter island Moais
[FONT="]නියොලිතික යුගයට අයත් තනි ගලෙන් නෙලනලද මිනිස් ප්‍රතිමා සමූහයකි ඒවා නෙලුවේ කවුරුන්ද හා මෙම පාස්කු දූපතට ගෙනාවේ කෙසේද යන්න සදාකාලික අභිරහසකි[/FONT]
ඇත්තට කවිද මේව හැදුවෙ

X
[FONT="]ඇන්කෝර් වට් සිද්ධස්ථානය [/FONT]Angkor Vat
[FONT="]ක්‍රි.ව 12 වන ශතවර්ශයේ දී කාම්බෝජයේ දෙවැනි සූර්යවර්මන් නම් රජු ඉදිකල රාජධානියේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වන්නේ මෙයයි මුලදී විෂ්ණු දෙවියන්ට කැපකල හිංදු දෙවොලක් ලෙසත් පසුකල බෞද්ධ පන්සලක් ලෙසත් පැවතිනි කාම්බෝජයේ ජාතික ධජයතුලද දිස්වන්නේ මෙම නිර්මාණයයි[/FONT]
ජාතික කොඩියට ගිය ස්මාර්කය
iX
[FONT="]ඇල්හම්බ්‍රා මාලිගය හා බලකොටුව [/FONT]Alhambra
[FONT="]අරාබි බසින් රතු මාලිගය යන තේරුම දෙන මෙම නිර්මාණය ග්‍රෙනඩා නුවර රාජධානිය කරගත් මුස්ලිම්වරුන්ගේ වාසස්ථානයක්ව පැවතී ඇත අදවන විට මෙය කෞතුකාගාරයකි[/FONT]
ඒ දවස්වල මෙතන මාර ගාර්ඩ් එකක් තියෙන්නැති නේ
Viii
[FONT="]ඇතැන්ස්හි ඇක්‍රොපොලිස් නගරය [/FONT]Acropolis
[FONT="]මෙය පුරාණ ග්‍රීක නගරයකි ක්‍රි.පූ 5 වන සියවසේ සිට ජනාවාස වී තිබී ඇත [/FONT]Acropolis[FONT="] යනු ග්‍රීක භාෂාවෙන් මස්තකයේ පිහිටි නගරය ඉතාම උසින් පිහිටි නගරය යන්නයි [/FONT]
ශිෂ්ටාචාරයක නටබුන්
[FONT="]
[/FONT]
[FONT="]2007 ජූලි 07 දා නව ලෝකයේ පුදුම හතක් පෘතුගාලයේ ලිස්බන් නගරයේදී ප්‍රකාශයට පත්කෙරිණි මෙයින් මීට වසර දහස් ගනනකට පෙරත් ග්‍රීක දාර්ශනිකයන් විසින් පවා මෙසේ ලෝක පුදුම නම්කර තිබූ බවට තොරතුරු ලැබී ඇත මෙසේ නම් කිරීමට පිලිගත් ආයතනයක් නොමැති අතර යුනෙස්කෝව මුලිකවූ බවට ඇතම්හු සිතති 2007 දී මෙම නම් කිරීම සදහා මූලිකවුයේ ස්විස්ටර්ලන්තයේ [/FONT]NOWC [FONT="]හෙවත් [/FONT]New Open World Corporation [FONT="]නැමති පෞද්ගලික ආයතනය විසිනි එහිදී [/FONT]SMS Email [FONT="]ඍජු මත විමසුම යොදාගෙන ඇත කෙසේ නමුත් ඉතිහාසය පුරාවටම නම්කරනලද මෙම පුදුම හතේ දැකගතහැකි පොදු ලක්ෂණයක් නම් ඒවා හැම එක්කම [/FONT]MAN MADE[FONT="] හෙවත් මිනිසා විසින් සාදන ලද ඒවා වීමයි[/FONT] [FONT="]මේම පුදුම හත නම් කිරීමේදී වට කීපයක් මගින් ඒවා තෝරාගෙන ඇත අවසාන වටය සදහා මෙවැනි නිර්මාණ 20 ක් තෝරාගෙන තිබ්න[/FONT]

Last edited: