නැතිවම බැරි නින්ද

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
නැතිවම බැරි නින්ද




ඕනෑම යන්ත්‍රයකට විවේකයක් ඕන.. සොබාදහමේ කොටස්කරුවන් වූ සියලු සත්වයින්ටද නින්ද අත්‍යාවශ්‍යයි..

අපි කවුරුත් කැමතියි නිදාගන්න.. එහෙනම් කට්ටිය කියවල බලන්නකෝ නින්ද ගැන..




96164075.jpg


69475690.jpg


74738026.jpg


11922670.jpg


53584114.jpg


69742883.jpg


38016917.jpg


79868550.jpg


72732909.jpg


65390420.jpg



මේවා ඔක්කොම මගේ යාලුවෙක් මුණු පොතේ දාල තිබුන ඒවා වගයක්.. අපේ එළකිරි කට්ටියගේ දැනුම වර්ධනය සඳහා පොස්ට් කලේ.. රීපොස්ට් නම් සමාවෙන්න..

 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හපොයි.. මේ ත්‍රෙඩ් එක දාන්න මහන්සි වුනාට වඩා හොඳයි මාත් නිදාගත්තනම්.. මේක කියවන උන් හැම එකටම නින්ද යනවද කමෙන්ට් එකක්වත් දාන්නේ නැත්තේ..??
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
kiyawanna kammalii:sorry::sorry:

ඔව් ඉතින් උඹ කරන්නේ දවල් ඉඳල ගල් පාන්දර වෙනකල්ම කොම්ප්යුටරේ ලගට වෙලා කොට කොට ඉන්න එකනේ.. මට ෂුවර් උඹ නම් කවදාවත් සිගරට් එහෙම නම් බොන්නේ නෑ.. මොකද එකත් උරන්න කම්මැලියි කියයි.. උඹ කසාදයක් බැන්ඳ දවසට අල්ලපු ගෙදර එකාට තමා මරු.. :lol::lol::lol::lol: